airport එකෙන් එලියට යන්න ඔනේ නෑ බන්. Transit වෙන්න විතරයි ඔනෙaiport eliyata yana ba.....Eliyata yana ona
OWA wadak na.....uba most important kenek nam katha karala visa dana.......ubata eliyata yana ba....eliyata yana ona nam evisa apply karanaWhich Canada Visa?
1) Resident
2) Work
3) Student
4) ...
Work permit + Tempary Resident for two yearsWhich Canada Visa?
1) Resident
2) Work
3) Student
4) ...
එලියට යන්න ඕනේ නෑ බන්. Transit විතරයිOWA wadak na.....uba most important kenek nam katha karala visa dana.......ubata eliyata yana ba....eliyata yana ona nam evisa apply karana
ඒත් මෙහෙම එකක් හම්බුනා බන්.
Why don't you search EK first. The same question had been asked a few times before. This was my last reply on 8 April 2024.මචන් Canada visa තියෙන එකෙක්ට Hong Kong වලින් ආය ලන්කවට එද්දි Hong Kong Transit Visa ඔනේ ද බන්.? Cathy pacific Operate කරන්නේ. Experience තියෙන කවරුහරි ඉන්නව ද ?
ThaxWhy don't you search EK first. The same question had been asked a few times before. This was my last reply on 8 April 2024.
Please note Nationals of Sri Lanka traveling on Cathay Pacific (CX) to Hong Kong SAR are allowed to transit without a visa if passenger has a valid visa or proof of residency of Australia, Canada, Japan, Korea (Rep.), New Zealand, United Kingdom, USA or a Schengen Member State. They must transit within maximum of 12 hours.
WARNING: Passengers must arrive and depart Hong Kong on Cathay Pacific Airways operated flights only and a HKG Transit Visa is required when connecting with an airline other than Cathay Pacific (CX)’
ඔව් මේක හැටියට නම් පුළුවන්Work permit + Tempary Resident for two years
එලියට යන්න ඕනේ නෑ බන්. Transit විතරයි
------ Post added on May 5, 2024 at 5:36 PM
ඒත් මෙහෙම එකක් හම්බුනා බන්.
https://www.cxagents.com/ta/en_LK/n...g-kong-twov--transit-without-visa--requi.html
------ Post added on May 5, 2024 at 5:38 PM
Awlk nathuwa awa nedaමචන් Canada visa තියෙන එකෙක්ට Hong Kong වලින් ආය ලන්කවට එද්දි Hong Kong Transit Visa ඔනේ ද බන්.? Cathy pacific Operate කරන්නේ. Experience තියෙන කවරුහරි ඉන්නව ද ?
ඔව් මචන් අව්ලක් නෑ Cathy pacific එකේ badge එකක් දෙනවා. Transit කියලා ඒක ගහගෙන ඉන්න ඕනේ, ඒක පොඩ්ඩක් චර් ඉතින්.Indian උන්ටවත් ඒක ඕනේ නෑ උන්ගේ passport එකටAwlk nathuwa awa neda
Mchn mage flight ticket eke transit 12h 40min pennanwaඔව් මචන් අව්ලක් නෑ Cathy pacific එකේ badge එකක් දෙනවා. Transit කියලා ඒක ගහගෙන ඉන්න ඕනේ, ඒක පොඩ්ඩක් චර් ඉතින්.Indian උන්ටවත් ඒක ඕනේ නෑ උන්ගේ passport එකට
ඒක නං දන්නේ නෑ මචන්, මන් අර Transit එකට Cathy pacific එකට email එකක් දාලා confirm කරගත්තා. 12h 40 min. මන් හිතන්නේ case බන්. confirm karaganin bnMchn mage flight ticket eke transit 12h 40min pennanwa
Mta Aus valid visa ekak tyenwa
Flight dekama cathy pacific..
Seen ekak weida