HongKong Transit Visa

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    ඒක නං දන්නේ නෑ මචන්, මන් අර Transit එකට Cathy pacific එකට email එකක් දාලා confirm කරගත්තා. 12h 40 min. මන් හිතන්නේ case බන්. confirm karaganin bn
    මම ඇහුවා මචන් කේස්ලු hong kong transit visa ඕනලු , අම්මෝ වෙලාවට.. මේ thread එක helpful una Thanks mchn

    Visa ඕනේ නෑ Transit එකට.
    Upto 12hrs puluwn mchn ita wadi unoth onalu
    ------ Post added on Feb 11, 2025 at 2:52 PM
     
    • Like
    Reactions: hide_spider

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Upto 12hrs puluwn mchn ita wadi unoth onalu
    මට ජපන් යන වෙලාවක ඔහොම යන්න උනා හොංකොං හරහා, පැය 4ක් වගෙ Transit එකට. එතකොට වීසා ගන්න ඕන උනේ නෑ.
     
    • Love
    Reactions: dgboy