ආබාධිත දෙමාපියන්ගේ දියණිය කෙළෙසූ සරසවි සිසු හිමි නම අත්අඩංගුවට
බාලවයස්කාර දැරියක අපහරණය කිරීමේ චෝදනාව මත විහාරස්ථානයක වාසය කළ හිමි නමක ඊයේ (21) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමි නමක මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.සිද්ධියට මුහුණදුන් බව පැවසෙන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාව රෝහල්ගත කර තිබේ. අදාළ හිමි නම වාසය කළ විහාරස්ථානය ඉදිරිපිට වින්දිත දැරිය පදිංචිව සිට ඇති බවත් ඇගේ දෙමවුපියන් ආබාධිත හෙයින් ඇගේ මිත්තණිය විසින් ඇය රැක බලාගෙන ඇති බවද පොලීසිය පවසයි. සරසවි අධ්‍යාපනය ලබන සැකකාර හිමි නම විසින් පසුගිය මස (28දා) අදාළ පාසල් දැරියත් සමඟ හිමි නමගේ දඹුල්ල ප්‍රදේශයේ සිටි ඥාති නිවසකට රැගෙන ගොස් මෙසේ අපහරණයට ලක් කොට ඇති බවට අනාවරණය වී තිබේ. අනතුරුව ඇය මිත්තණියට කළ දැනුම්දීම මත ඇය විසින් පොලීසියට දැනුම්දී අදාළ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එහිදී දැරිය වෛද්‍ය පරීක්ෂණයට ලක්කිරීමට පොළොන්නරුව රෝහලට ඇතුළත් කොට ඇත. අත්අඩංගුවට පත් සැකකරු හිඟුරක්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

meke ewun hariyata anik agam walata mokuth kiyanne nathi ewun wagene talks denne... Ubala e welawata koheda hangila inne 
wade kiyanne kaalayak giyama oya wage ewun ne pansal baaraganne... dan owa kiwwe nathnam ita passe ena podi set eka oita hapan wenawa...