PEO TV තියෙන_අය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,949
    46,236
    113
    Peo TV තියෙන අය ඉන්නවද.සල්ලි ගෙවලා ගොඩක් කල් යනවද කනෙක්ෂන් ඵක දෙන්න?මගෙ යාළුවෙක් සල්ලි ගෙවලා දැන් මාසයක් වෙනවලු.තාම නෑ දීලා..
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    ahema ekak na, unta call ekak dila wada dunnanam hari, peo tv console box adu kathawakuth yanawa. ungenma ahuwanam ewarai
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,949
    46,236
    113
    රෝසි ආච්චි;24654076 said:
    samahara welawata systen eken auto activate wenne na, unta call karala complain 3-4 k danna one connection eka ganna :angry:

    :rofl:ඒක.තමා ඵහෙනම් පරක්කු..තෑන්ක්ස්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,949
    46,236
    113
    ahema ekak na, unta call ekak dila wada dunnanam hari, peo tv console box adu kathawakuth yanawa. ungenma ahuwanam ewarai

    ඔෆර් ඵකක් කියල Peo TV කනෙක්ශන් ඵකයි,ඉන්ටර්නෙට් ලයින් ඵකයි rs 6000 ට දීල තියෙන්නේ.මමත් ගන්න කියල බැලුවෙ ඒත් මෙහෙම ඒ ගාණ දීල හරි උන්ගෙ පස්සෙන් යන්න ගියහම ඵපා වෙනවනේ.