මචංලා, හොඳ tv antenna එකක් recommend කරන්න පුළුවන්ද ? මේ වෙනකල් තිබ්බේ Maspro එකක්, ඒක සුපිරියට පෙනුනා දැන් එක කැඩිලා. බටපොල ඇන්ටෙනා එකට සමහර channel පේන්නේ නෑ. Dialog tv or peotv වගේ අරන් bill ගෙවන එක තේරුමක් නෑ මොකද අපි සාමාන්‍ය ලංකාවේ channel විතරයි බලන්නේ. Freesat එක බැලුවා හැබැයි ලොකු idea එකක් නෑ, එක පාවිච්චි කරන අය එකෙත් experience එක කියන්න.