Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    මචංලා, හොඳ tv antenna එකක් recommend කරන්න පුළුවන්ද ? මේ වෙනකල් තිබ්බේ Maspro එකක්, ඒක සුපිරියට පෙනුනා දැන් එක කැඩිලා. බටපොල ඇන්ටෙනා එකට සමහර channel පේන්නේ නෑ. Dialog tv or peotv වගේ අරන් bill ගෙවන එක තේරුමක් නෑ මොකද අපි සාමාන්‍ය ලංකාවේ channel විතරයි බලන්නේ. Freesat එක බැලුවා හැබැයි ලොකු idea එකක් නෑ, එක පාවිච්චි කරන අය එකෙත් experience එක කියන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,764
    34,061
    113
    Dialog, PEO, Freesat නැතුව වෙන මොන ලබ්බේ ඇන්ටනා දැම්මත් හොඳ පික්චර් කොලිටියක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: eksudda and revox