බව්වාගේ ඇඟේ මැක්කො..help ekak

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    බව්වාගේ ඇඟේ මැක්කො..help ekak

    මචන් අපේ බව්වා cross ekek. තාම මාස 7ක් වගේ වෙන්නේ. ඇඟේ මැක්කො ඇවිල්ලා බන්. එළියට යවන්නෙත් නෑ එහෙම. ගෙදරට යන එන පූස් තඩියෙක් ඉන්නවා,උගෙන් ද කොහෙද බෝවෙලා තියෙන්නේ.

    1.මැක්කො නැති කරන්න විදියක් නැද්ද බන්?
    2. Injection එක ගහන්න එපා හොඳ නෑ කියලා කියනවා නේ?
    3.frontline කියන එක ඇඟට සැර නැද්ද?
    4. මැක්කොන්ව අතින් ඇදලා දැම්මට කමක් නැද්ද? එහෙම ඇදලා දාද්දි උගේ දළේ වගේ එකක් ඇඟේ ඉතුරු වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: imhotep

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,193
    29,855
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුකෙන් වුනත් කියන්න ඕන. ඔය තරගෙන් මැක්කෝ දිනනවා. මගේ වෙට් බල්ලෝ හදන එක නැවැත්තුවා මැක්කෝ කරදරේ හින්දා. :baffled::baffled:

    37783653_1267272220069909_3579939298020950016_n.jpg
     
    • Like
    Reactions: Kasun93 rox

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,388
    113
    මචන් අපේ බව්වා cross ekek. තාම මාස 7ක් වගේ වෙන්නේ. ඇඟේ මැක්කො ඇවිල්ලා බන්. එළියට යවන්නෙත් නෑ එහෙම. ගෙදරට යන එන පූස් තඩියෙක් ඉන්නවා,උගෙන් ද කොහෙද බෝවෙලා තියෙන්නේ.

    1.මැක්කො නැති කරන්න විදියක් නැද්ද බන්?
    2. Injection එක ගහන්න එපා හොඳ නෑ කියලා කියනවා නේ?
    3.frontline කියන එක ඇඟට සැර නැද්ද?
    4. මැක්කොන්ව අතින් ඇදලා දැම්මට කමක් නැද්ද? එහෙම ඇදලා දාද්දි උගේ දළේ වගේ එකක් ඇඟේ ඉතුරු වෙන්නේ නැද්ද?

    https://www.aliexpress.com/item/33017525451.html?spm=a2g0o.cart.0.0.7cc73c00VzJTNH

    මේකක් ගෙන්න ගනින්..මාත් මේ මාසේ card එකට සල්ලි වැටුනාම දාන්න ඉන්නේ.
     
    • Like
    Reactions: Kasun93 rox

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    Generally it's considered that oral medications are safer than the topical ones.
    The device that Sx3 mentioned seems to be the best.
     
    • Like
    Reactions: Kasun93 rox

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    top dog kiyala saban ekak tiyenawa eka gala nawala. hodata welunama bolfo kiyala ekak tiyenawada eka dala hodata massage karapan.
    15.-Bayer-Bolfo-Anti-Tick-and-Flea-powder.png

    dawas 4k wage tiiyela ayema e de karapan.

    wedi wistara one nam mahesh senadeera bro ta pm ekak dapan. hema dema akuratama kiyala dei
     
    • Like
    Reactions: Kasun93 rox

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන් අපේ බව්වා cross ekek. තාම මාස 7ක් වගේ වෙන්නේ. ඇඟේ මැක්කො ඇවිල්ලා බන්. එළියට යවන්නෙත් නෑ එහෙම. ගෙදරට යන එන පූස් තඩියෙක් ඉන්නවා,උගෙන් ද කොහෙද බෝවෙලා තියෙන්නේ.

    1.මැක්කො නැති කරන්න විදියක් නැද්ද බන්?
    2. Injection එක ගහන්න එපා හොඳ නෑ කියලා කියනවා නේ?
    3.frontline කියන එක ඇඟට සැර නැද්ද?
    4. මැක්කොන්ව අතින් ඇදලා දැම්මට කමක් නැද්ද? එහෙම ඇදලා දාද්දි උගේ දළේ වගේ එකක් ඇඟේ ඉතුරු වෙන්නේ නැද්ද?

    apeth baluwage hitya mekko docagen leyla Powder ekka demma dawas tunak eka digata dala 4 wani swse nawanna qwa wede goda mekko helenne ne unta monwa unada danne ne. tikak serai eka nisa baluu ge waysath ekka balal danna.. den mekko ne uge
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    දුකෙන් වුනත් කියන්න ඕන. ඔය තරගෙන් මැක්කෝ දිනනවා. මගේ වෙට් බල්ලෝ හදන එක නැවැත්තුවා මැක්කෝ කරදරේ හින්දා. :baffled::baffled:

    37783653_1267272220069909_3579939298020950016_n.jpg

    :dull::eek::sorry:
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    top dog kiyala saban ekak tiyenawa eka gala nawala. hodata welunama bolfo kiyala ekak tiyenawada eka dala hodata massage karapan.
    15.-Bayer-Bolfo-Anti-Tick-and-Flea-powder.png

    dawas 4k wage tiiyela ayema e de karapan.

    wedi wistara one nam mahesh senadeera bro ta pm ekak dapan. hema dema akuratama kiyala dei

    මම සබන් එක නම් දන්නේ නෑ. හැබැයි bolfo එක නම් දැම්මා නාවල වේලුනාට පස්සේ. ඒත් ඒකට හරි ගියේ නෑනේ ඛන්. ඒක හරියට වැඩ කරන්න සබන් එකත් එක්ක පාවිච්චි කරන්න ඕනෙද එතකොට?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,705
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් අපේ බව්වා cross ekek. තාම මාස 7ක් වගේ වෙන්නේ. ඇඟේ මැක්කො ඇවිල්ලා බන්. එළියට යවන්නෙත් නෑ එහෙම. ගෙදරට යන එන පූස් තඩියෙක් ඉන්නවා,උගෙන් ද කොහෙද බෝවෙලා තියෙන්නේ.

    1.මැක්කො නැති කරන්න විදියක් නැද්ද බන්?
    2. Injection එක ගහන්න එපා හොඳ නෑ කියලා කියනවා නේ?
    3.frontline කියන එක ඇඟට සැර නැද්ද?
    4. මැක්කොන්ව අතින් ඇදලා දැම්මට කමක් නැද්ද? එහෙම ඇදලා දාද්දි උගේ දළේ වගේ එකක් ඇඟේ ඉතුරු වෙන්නේ නැද්ද?

    අපෙත් බල්ලට frontline තමා දාන්නේ. අවුලක් නෑ මාස 2- 3ක් අල්ලනවා එක dose එකක් බෙල්ලට දාපුවම
    අනිත් එව්වා සැරය්, එක්කෝ සැර නෑ මැක්කෝ ඉන්නවා දිගටම
    නාවනකොට lysol (ළමයින් ගෑනුන්ට උකුණන් ට දාන එව්වා දාල නවන එකත් හරි යනවා)
    මට පේන විදිහට උබ අහන්නේ කිනිතුල්ලෝ ගැන. මැක්කෝ ගැන නෙමේ
    සැර දේවල් දාන්නත් එපා. එක බල්ලෙක් අපේ මැරුණා විස වෙලා.

    කිනිතුල්ලෝ නම් අතින් ගලෝන එකය්, frontline දාන එකය් තාමා.
    frontline අවුරුදු 4ක් විතර පාවිච්චි කරලා තියනවා දැන්
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    apeth baluwage hitya mekko docagen leyla Powder ekka demma dawas tunak eka digata dala 4 wani swse nawanna qwa wede goda mekko helenne ne unta monwa unada danne ne. tikak serai eka nisa baluu ge waysath ekka balal danna.. den mekko ne uge

    ඩොකා ගාවට ගිහින් බලන්නම් එහෙනම්. මොකක්ද බන් නම ඒකෙ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මම සබන් එක නම් දන්නේ නෑ. හැබැයි bolfo එක නම් දැම්මා නාවල වේලුනාට පස්සේ. ඒත් ඒකට හරි ගියේ නෑනේ ඛන්. ඒක හරියට වැඩ කරන්න සබන් එකත් එක්ක පාවිච්චි කරන්න ඕනෙද එතකොට?

    ow.. saban eka hena ganan ban.. 450k da koheda.

    mahesta pm ekak dapanko
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    අපෙත් බල්ලට frontline තමා දාන්නේ. අවුලක් නෑ මාස 2- 3ක් අල්ලනවා එක dose එකක් බෙල්ලට දාපුවම
    අනිත් එව්වා සැරය්, එක්කෝ සැර නෑ මැක්කෝ ඉන්නවා දිගටම
    නාවනකොට lysol (ළමයින් ගෑනුන්ට උකුණන් ට දාන එව්වා දාල නවන එකත් හරි යනවා)
    මට පේන විදිහට උබ අහන්නේ කිනිතුල්ලෝ ගැන. මැක්කෝ ගැන නෙමේ
    සැර දේවල් දාන්නත් එපා. එක බල්ලෙක් අපේ මැරුණා විස වෙලා.

    කිනිතුල්ලෝ නම් අතින් ගලෝන එකය්, frontline දාන එකය් තාමා.
    frontline අවුරුදු 4ක් විතර පාවිච්චි කරලා තියනවා දැන්

    ඔව් ඔව් මැක්කා නෙමෙයි කිනිතුල්ලා.
    Frontline එක දැම්මෙ නැත්තෙ ඒක සැරයි කියලා කියන නිසා. බව්වා තාම මාස 5k වගේ. අවුලක් නැද්ද? අපිට දාන්න පුළුවන් ද නැත්නම් ඩොක් ගාවට යන්න ඕනේ ද?
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ballawa tikak unu watura ekaka paya bagayak witara tiyapan
    makkonta husma ganna baruwa marey

    natnam hodata nawana gaman remove Karahan

    geri pusta gahala elawapan

    උන්ට වතුරෙත් ඉන්න පුළුවන් ලු නේද?
    නාවද්දි නම් ගලවනවා.
    පැටව් හම්බ වෙන්න ඉන්න පූසියෙක් බන් ඉන්නෙ. ගහන්නත් බෑ ඒක නිසා./SIZE]

    geri poosata gahana katawa nam hariyatama hari.. mata epama karapu satha poosa
    ඔව් බන් රෙද්ද
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    බඩු වැඩද බන් එලටම? මැක්කො නැත්තටම නැති වෙලා යනවද?

    මැක්කො නැති වෙනව මචන්. ඒත් සතියකට සැරයක්වත් ශැම්පූ කරන්න ඕනි. බෝතලයක් මාස 3කට ඇති. රු 600.00.