බව්වාගේ ඇඟේ මැක්කො..help ekak
මචන් අපේ බව්වා cross ekek. තාම මාස 7ක් වගේ වෙන්නේ. ඇඟේ මැක්කො ඇවිල්ලා බන්. එළියට යවන්නෙත් නෑ එහෙම. ගෙදරට යන එන පූස් තඩියෙක් ඉන්නවා,උගෙන් ද කොහෙද බෝවෙලා තියෙන්නේ.
1.මැක්කො නැති කරන්න විදියක් නැද්ද බන්?
2. Injection එක ගහන්න එපා හොඳ නෑ කියලා කියනවා නේ?
3.frontline කියන එක ඇඟට සැර නැද්ද?
4. මැක්කොන්ව අතින් ඇදලා දැම්මට කමක් නැද්ද? එහෙම ඇදලා දාද්දි උගේ දළේ වගේ එකක් ඇඟේ ඉතුරු වෙන්නේ නැද්ද?