නාගානන්ද තමා අායේ දෙකක් නැහැ..නාගා පල්ල.
ආයෙ දෙකක් නෑ බං ගෝඨා තමා ඉතින් 2020..
මේ මට පැය භාගයක් දීපන් තාත්ත හොස්පිට්ල් එකේ බත් එකක් දීල එන්නම්.. කැරි ඩොකාට දෙකක් කතා කරන්න ඕන තාම ඇඳක් දුන්නේ නෑ බං කාලකන්නි. ඊයෙත් තාත්ත ඇඳක් යට නිදාගෙන තියෙනේ හිටපන් ඕකේ මම ටක් ගාල එනව
එතකන් උඹලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරල තියාගන්න ඕන හරිද..මම ටක් ගාල එනව

මේ කමෙන්ට් එකේ පොඩි කුරහන් සුවදක් එන්නෙ මට විතරද?