2020 ජනාදිපති

2020 ජනාදිපති

  • නාගානන්ද කොඩිතුවක්කූ

    Votes: 11 15.5%
  • ගෝටාභය රාජපක්ශ

    Votes: 50 70.4%
  • දිනේශ් ගුණවර්දන

    Votes: 5 7.0%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 5 7.0%

  • Total voters
    71

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ආයෙ දෙකක් නෑ බං ගෝඨා තමා ඉතින් 2020..
    මේ මට පැය භාගයක් දීපන් තාත්ත හොස්පිට්ල් එකේ බත් එකක් දීල එන්නම්.. කැරි ඩොකාට දෙකක් කතා කරන්න ඕන තාම ඇඳක් දුන්නේ නෑ බං කාලකන්නි. ඊයෙත් තාත්ත ඇඳක් යට නිදාගෙන තියෙනේ හිටපන් ඕකේ මම ටක් ගාල එනව

    එතකන් උඹලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරල තියාගන්න ඕන හරිද..මම ටක් ගාල එනව
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,573
    4,062
    113
    Maligawatta
    ආයෙ දෙකක් නෑ බං ගෝඨා තමා ඉතින් 2020..
    මේ මට පැය භාගයක් දීපන් තාත්ත හොස්පිට්ල් එකේ බත් එකක් දීල එන්නම්.. කැරි ඩොකාට දෙකක් කතා කරන්න ඕන තාම ඇඳක් දුන්නේ නෑ බං කාලකන්නි. ඊයෙත් තාත්ත ඇඳක් යට නිදාගෙන තියෙනේ හිටපන් ඕකේ මම ටක් ගාල එනව

    එතකන් උඹලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරල තියාගන්න ඕන හරිද..මම ටක් ගාල එනව

    මේ කමෙන්ට් එකේ පොඩි කුරහන් සුවදක් එන්නෙ මට විතරද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයෙ දෙකක් නෑ බං ගෝඨා තමා ඉතින් 2020..
    මේ මට පැය භාගයක් දීපන් තාත්ත හොස්පිට්ල් එකේ බත් එකක් දීල එන්නම්.. කැරි ඩොකාට දෙකක් කතා කරන්න ඕන තාම ඇඳක් දුන්නේ නෑ බං කාලකන්නි. ඊයෙත් තාත්ත ඇඳක් යට නිදාගෙන තියෙනේ හිටපන් ඕකේ මම ටක් ගාල එනව

    එතකන් උඹලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරල තියාගන්න ඕන හරිද..මම ටක් ගාල එනව

    Rangana26...kohomada kollo.........
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,799
    13,666
    113
    කියන්න තියෙන දේ කියන්නේ එක එකවුන්ට් එක කින් විතරයි