Pආණ්ඩුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    [*]
    [*]විදේශ රටවලින් මෙරටට කසළ ගෙනැවිත් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් අන්තසන් කරන ලද ගැසට් පත‍්‍රයකට අනුව බව හෙද නිලධාරීන් සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

    [*]එනිසා අද මෙරටට කසල ගෙන්වීමේ ප‍්‍රධාන වරද සිදු කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් බවත් කුණු ගෙන්වූ පුද්ගලයා පමණක් නොව එම නීතිය හැදු පුද්ගලයාද වරදකරු බවත් ඔහු පැවසීය.

    [*]කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය./SIZE]


    මුන්ට මේ අවුරුදු පහක් ගිහිල්ලාත් මහින්ද කරපු වැරදි තමා

    තව අවුරුදු පහලොවක් ගියත් " මහින්ද හොරා " විතරයි හැම දේටම

    මොනවාද මුන් කලේ මේ අවුරුදු 5 ට

    වොක්ස්වොගන් car, පාර හිර වෙන්න හදපු FLYOVER ,
    [*]:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම ගිහින් පාරේ වාහනයක් හැප්පුනත් මහින්ද හදපු පාර හින්දයි මූ හැප්පුනේ කියයි :baffled:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    [*]


    මුන්ට මේ අවුරුදු පහක් ගිහිල්ලාත් මහින්ද කරපු වැරදි තමා

    තව අවුරුදු පහලොවක් ගියත් " මහින්ද හොරා " විතරයි හැම දේටම

    මොනවාද මුන් කලේ මේ අවුරුදු 5 ට

    වොක්ස්වොගන් car, පාර හිර වෙන්න හදපු FLYOVER ,
    [*]:rofl:


    Oya Dekama Ain karanna ona... un wate inna set eka balpalla mun ta wahal novi chande denna waga balganna.. denma me rata goda ynwa boru... pena tek maneka ne meka hadanna puluwan ekek...

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :lol:ජෙප්පොත් ඔය බුර බුර ඉන්නෙ මරාට..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම ගිහින් පාරේ වාහනයක් හැප්පුනත් මහින්ද හදපු පාර හින්දයි මූ හැප්පුනේ කියයි :baffled:

    අම්මපා ඒ තරම් කුජීතයි මේ ආණ්ඩුවේ බල්ලෝ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    67231461_2389023041353897_5758239113031450624_n.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    [*]


    මුන්ට මේ අවුරුදු පහක් ගිහිල්ලාත් මහින්ද කරපු වැරදි තමා

    තව අවුරුදු පහලොවක් ගියත් " මහින්ද හොරා " විතරයි හැම දේටම

    මොනවාද මුන් කලේ මේ අවුරුදු 5 ට

    වොක්ස්වොගන් car, පාර හිර වෙන්න හදපු FLYOVER ,
    [*]:rofl:


    dan sathutuda sri ta api owa kiuwe 2015 ta kalin dan wenasa sapai da?.:rofl::rofl::rofl: me parath rawatila kata hari chande dela passe pasuthawenna.:P:P:P


    monawa karath end of shinhalu wela thiyenne dan.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    dan sathutuda sri ta api owa kiuwe 2015 ta kalin dan wenasa sapai da?.:rofl::rofl::rofl: me parath rawatila kata hari chande dela passe pasuthawenna.:P:P:P


    monawa karath end of shinhalu wela thiyenne dan.

    ඔක්කොම එක තමයි .

    හැබැයි මේ ආණ්ඩුව නම් පජාතයි
    හොරකම ක් හරියට කරගන්න බෑ ,
    කරපු වඩක් market කරගන්න බෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔක්කොම එක තමයි .

    හැබැයි මේ ආණ්ඩුව නම් පජාතයි
    හොරකම ක් හරියට කරගන්න බෑ ,
    කරපු වඩක් market කරගන්න බෑ




    කරපු වෑඩ කිව්වේ... මොනවද කරපු පේන්න තියෙන වෑඩ :confused:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔක්කොම එක තමයි .

    හැබැයි මේ ආණ්ඩුව නම් පජාතයි
    හොරකම ක් හරියට කරගන්න බෑ ,
    කරපු වඩක් market කරගන්න බෑ


    okoma ekai newi monwa karath pre 2015 aduma gane jathika arakshawa ta mul thana dunna colombo town eka kochara hondata thibada dan kaduna ali watak wath hada ganna baruwa inne.:rofl::rofl::rofl:


    market karanna wada karanna one ne mulinma.:rofl::rofl::rofl:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    kathawak giyane DP oya kunu genuwe MR ge gasset eka nissa kiyala malik smarawickrama kiyala thiyenne eke rules kadala mewa genalla thiyenne kiyala etha kota MR ta waradak patawanna ba jeepo tikata.:P:P:P

    Anika රේගුව කිව්වේ ඒ gazette එකෙන් නෙමෙයි ගෙනාවේ කියලා
     
    • Like
    Reactions: asylum