[*]
මුන්ට මේ අවුරුදු පහක් ගිහිල්ලාත් මහින්ද කරපු වැරදි තමා
තව අවුරුදු පහලොවක් ගියත් " මහින්ද හොරා " විතරයි හැම දේටම
මොනවාද මුන් කලේ මේ අවුරුදු 5 ට
වොක්ස්වොගන් car, පාර හිර වෙන්න හදපු FLYOVER ,
[*]
[*]විදේශ රටවලින් මෙරටට කසළ ගෙනැවිත් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් අන්තසන් කරන ලද ගැසට් පත‍්‍රයකට අනුව බව හෙද නිලධාරීන් සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.
[*]එනිසා අද මෙරටට කසල ගෙන්වීමේ ප‍්‍රධාන වරද සිදු කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් බවත් කුණු ගෙන්වූ පුද්ගලයා පමණක් නොව එම නීතිය හැදු පුද්ගලයාද වරදකරු බවත් ඔහු පැවසීය.
[*]කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය./SIZE]
මුන්ට මේ අවුරුදු පහක් ගිහිල්ලාත් මහින්ද කරපු වැරදි තමා
තව අවුරුදු පහලොවක් ගියත් " මහින්ද හොරා " විතරයි හැම දේටම
මොනවාද මුන් කලේ මේ අවුරුදු 5 ට
වොක්ස්වොගන් car, පාර හිර වෙන්න හදපු FLYOVER ,
[*]

ජෙප්පොත් ඔය බුර බුර ඉන්නෙ මරාට..