mic එකට වයර් දෙකයි ඇවිල්ල තියෙන්නෙ
ඒ කියන්නෙ mono mic එකක් විදියටද වැඩ කරන්නෙ?
අම්මෝ අද මගේ cpu එක ගලෝල දූවිලි පිහ දැම්ම තව ටික දවසක් තිබුණනං දූවිලි වලට ෂෝට් වෙලා ගහල යනව
පවර් සප්ලයි එකත් ගැලෙව්ව අම්මෝ තිබුණ දූවිලි
දැං මට අවුල් හින්ද cetirizine පෙත්තක් බිව්ව..
බ්ලෝවරයක්වත් නෑනෙ. පින්සලෙන් පිහනවා කටින් පිඹිනවා