cpu front panel

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    mic එකට වයර් දෙකයි ඇවිල්ල තියෙන්නෙ
    ඒ කියන්නෙ mono mic එකක් විදියටද වැඩ කරන්නෙ?

    අම්මෝ අද මගේ cpu එක ගලෝල දූවිලි පිහ දැම්ම තව ටික දවසක් තිබුණනං දූවිලි වලට ෂෝට් වෙලා ගහල යනව :lol:

    පවර් සප්ලයි එකත් ගැලෙව්ව අම්මෝ තිබුණ දූවිලි

    දැං මට අවුල් හින්ද cetirizine පෙත්තක් බිව්ව..

    බ්ලෝවරයක්වත් නෑනෙ. පින්සලෙන් පිහනවා කටින් පිඹිනවා :sorry:
     
    • Like
    Reactions: good-man

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    oka ussan yanda thibbe tire kadekata. gihin commpress air tikak alla gatha nam supiri. Naththan sudda karaddi fan1k dagena wada karanda duwili okkoma yanwa hulgata. com wala duwili patta wisai matath aniwa hembirasswa allanwa owa giyoth.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    oka ussan yanda thibbe tire kadekata. gihin commpress air tikak alla gatha nam supiri. Naththan sudda karaddi fan1k dagena wada karanda duwili okkoma yanwa hulgata. com wala duwili patta wisai matath aniwa hembirasswa allanwa owa giyoth.

    ඔව් බං කියල වැඩක් නෑ

    කම්පියුටර් ඇතුලෙ තියෙන දූවිලි විසයි කිව්වෙ ඇයි බං :confused:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔව් බං කියල වැඩක් නෑ

    කම්පියුටර් ඇතුලෙ තියෙන දූවිලි විසයි කිව්වෙ ඇයි බං :confused:

    Wisai kiuwe ewa giyoth ugura kahanda gannwa wage mata nam. nathuwa wena seen ekak newi. habai ithin kalyak duwili thibila theth wela weelila. mona jarawa athida.