මචන්ලා මොරටුව සහ රත්මලාන අතර තුර ගාලු පාරේ පර්චස් 20 වගේ උවමනා කරලා තියනවා. උපරිම බජට් එක ලක්ෂ 30 පර්ච් එකකට. දන්නා කෙනෙක් ඉන්නවනම් කියාන්න.