අඩො අපෙත් ඔය සින් එක තදටම තියෙනවා බං..මං තුන් කුලුදුල්.මං කලින් යාලු වෙලා හිටිය කෙල්ලත් පවුලේ පලවෙනියා..අම්මා කැමති උනෙම නැ බං..පස්සෙ ඉතින් සින් එක නතර වුනා..කෙල්ල නම් ආමි එකෙ කොල්ලෙක් බැන්දා..අපේ තාත්ත් නැති උනා බං ආකාලේ..(42)මම වැඩිය විස්වාස කරෙ නැ අම්මලා ඔය වගේ සින් කිපයක්ම කිවා ගමෙ උන..අනෙ මන්දා බං...අවදානමක් ගන්න ඔනි නැනේ..
Ow bn mamath ekamai baluwe mata thiyna experience ekkanm mewala aththak thiynwa

නිදාන හාරද්දි බිලි දෙන්න උබලව ගන්නව මිසක්, ඔහොම සීන් වෙලා මැරෙනව කියලනම් අහලම නෑ 
