Movie Makers Club

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Ela-film.png

    අම්බෝ එල එල බන්.
    Thank you.
    ඔය talent එකෙන් ප්‍රයෝජනයක් ගමු. Join වෙන්න අපිත් එක්ක....:):):)
     
    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    machan oya nirmal rajapakshada....

    film karanna aasawa thiyanawa..
    film karanna kiyala katha karan aapu aya ekka wada karala thiyanwa
    e karanna hadapu deka thunath epa wela ain una..ewain passe ithuru une kalakirima witharayi,,,
    whatapp nu eka gahala baluwath oya kawuda kiyala enne na... :D
     
    Kisi dekata baya wenna epa bro. Api wade patan gaththe aye nawattanna newei. Api den podi plan ekak hada gena yanawa. Mn Nirmal Rajapaksha newei mchn. Whatsapp enna. Mama wisthara kiyannam.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    2019-08-03 අපි අපේ පළවෙනි meetup එක තිබ්බා. Elakiri membersලා 5දෙනෙක් මේ වැඩේට එකතු උනා. ප්‍රයෝජනවත් දේවල් ගොඩක් කතාකලා. මෙතනින් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන එක අපි කතාකලා. මම හිතනවා අපේ වැඩේට හොද ආරම්බයක් ලැබුණා. අපිත් එක්ක එකතුවෙන්න කැමති අයට තවමත් අවස්ථාව තියෙනවා. කැමති අය අපේ whatapp group එකට join වෙන්න.

    Click here to join
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,458
    113
    පෘථිවිය
    2019-08-03 අපි අපේ පළවෙනි meetup එක තිබ්බා. Elakiri membersලා 5දෙනෙක් මේ වැඩේට එකතු උනා. ප්‍රයෝජනවත් දේවල් ගොඩක් කතාකලා. මෙතනින් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන එක අපි කතාකලා. මම හිතනවා අපේ වැඩේට හොද ආරම්බයක් ලැබුණා. අපිත් එක්ක එකතුවෙන්න කැමති අයට තවමත් අවස්ථාව තියෙනවා. කැමති අය අපේ whatapp group එකට join වෙන්න.

    Click here to join
    Joining