අම්බෝ එල එල බන්.
Thank you.
ඔය talent එකෙන් ප්රයෝජනයක් ගමු. Join වෙන්න අපිත් එක්ක....







machan oya nirmal rajapakshada....
film karanna aasawa thiyanawa..
film karanna kiyala katha karan aapu aya ekka wada karala thiyanwa
e karanna hadapu deka thunath epa wela ain una..ewain passe ithuru une kalakirima witharayi,,,
whatapp nu eka gahala baluwath oya kawuda kiyala enne na...![]()
Joining2019-08-03 අපි අපේ පළවෙනි meetup එක තිබ්බා. Elakiri membersලා 5දෙනෙක් මේ වැඩේට එකතු උනා. ප්රයෝජනවත් දේවල් ගොඩක් කතාකලා. මෙතනින් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන එක අපි කතාකලා. මම හිතනවා අපේ වැඩේට හොද ආරම්බයක් ලැබුණා. අපිත් එක්ක එකතුවෙන්න කැමති අයට තවමත් අවස්ථාව තියෙනවා. කැමති අය අපේ whatapp group එකට join වෙන්න.
Click here to join