bank loan boc or ppl bank

netnet

Well-known member
  • Oct 6, 2016
    9,430
    8,192
    113
    මචන් වයිෆ් ගවර්මන්ට් ජොබක් කරන්නේ සේරම 32 වගේ ගන්නව 30 අතට එනව.
    අපිට හදිසියකට 10 ලැක් වගේ ලෝන් එකක් ගන්න ඔන
    අවුරුදු 2 කට වගේ.
    මට දැනගන්න ඔන මචන්
    ලෝන් එක අපි ආපහු මාස 6 කින් ගෙව්වත් අවුරුදු 2 ම පොලිය
    ගෙවන්න ඔනද? බි ඔ සී, පීපල්ස් වගේ බෑන්ක් අඩුවන සේසයට විතරක් නෙමේද
    පොලිය හදන්නේ. පොලිය පලමු වාරික ටිකෙන් intrest ගන්නව කියල අහල තියෙනව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    32 ka padiyakata nam 10 laks ganna bari wei machan 2 years.

    poliyak nathuwath 1,000,000/24 = 41666 gewanna one maseta. Padiyen 60% wade thamai loan ekata denne.

    E kiyanne 32*0.6 = 19200 per month
    For 2 years 460,000.00

    E kiyanne 425,000 wage dei 2 years walata nam
     
    • Like
    Reactions: Plusky

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    Ekapara settle karadii balance eken 4% wage charge karanawa.
    check the rate with the bank for early settlement
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    32 ka padiyakata nam 10 laks ganna bari wei machan 2 years.

    poliyak nathuwath 1,000,000/24 = 41666 gewanna one maseta. Padiyen 60% wade thamai loan ekata denne.

    E kiyanne 32*0.6 = 19200 per month
    For 2 years 460,000.00

    E kiyanne 425,000 wage dei 2 years walata nam

    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් වයිෆ් ගවර්මන්ට් ජොබක් කරන්නේ සේරම 32 වගේ ගන්නව 30 අතට එනව.
    අපිට හදිසියකට 10 ලැක් වගේ ලෝන් එකක් ගන්න ඔන
    අවුරුදු 2 කට වගේ.
    මට දැනගන්න ඔන මචන්
    ලෝන් එක අපි ආපහු මාස 6 කින් ගෙව්වත් අවුරුදු 2 ම පොලිය
    ගෙවන්න ඔනද? බි ඔ සී, පීපල්ස් වගේ බෑන්ක් අඩුවන සේසයට විතරක් නෙමේද
    පොලිය හදන්නේ. පොලිය පලමු වාරික ටිකෙන් intrest ගන්නව කියල අහල තියෙනව.
    මම නම් ලෝන් ගන්නෙ FD ඇපේට තියල බං BOC එකෙන්.
    ඒකෙදි නම් ලෝන් එක ගත්ත ගාන හරියටම වාරික ගාණෙන් බෙදනව. ඒකට තමයි පොළිය එකතු වෙන්නෙ බෑන්ක් එකේ සල්ලි අපේ ළඟ තියෙන ගානට. උඹට මම කිව්ව එක නම් තේරුණේ නැතුව ඇති. ඕන නම් පැහැදිලි කරල දෙන්නම් මචං.

    ඒ ලෝන් එකේ නම් සල්ලි අතට හම්බවුණොත් ලෝන් එක සෙට්ල් කරන්න පුලුවන් Outstanding Amount+ අදාළ මාසයෙ දවස් ටිකේ පොළිය ගෙවල.

    මම හිතනව මේ විදියටම වෙන්න ඇති අනිත් ලෝන් යනව ඇත්තෙත්...
     
    • Like
    Reactions: Rummy678

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    Eka nikan hariyata ube salli walata bankuwata poliyak gewwa wage :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eka nikan hariyata ube salli walata bankuwata poliyak gewwa wage :lol:
    eh unata bn ethana loku deyak thiyanawa mata nam. salli manage karaganna lesei. manasika nidahasa thiyanawa salli tika thiyana nisa. eita amatharawa masen mase poliya adu wena nisa paduwak nathima tharam.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Request karana loan1ta declare balance,fixed rate interest da tynne kyla bank1nma dangnna puluwan.
    kohoma unath early settlement karaddi 4-5% interest akak charge karnawa remain loan amount1ta.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    loan නම් ගෙවන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා , එත් ඒවා තමාට ගැලපෙනවද කියල බලන්න ඕනි , structure loan එකක් අඩු period එකක් ඇතුලේ කැමති විදියකට හදාගන්න පුළුවන් . මේවා ගොඩක් වෙලාවට use කරන්නේ randam income තියෙන අය . උදා :- ගොවියෙක් නම් එයාට සල්ලි එන්නේ අස්වැන්නෙන් , එකට capital payment හරි settlement සෙට් කරලා අනික් මාස වල interest ගෙවන්න දාගන්නවා . vehicle deal නම් total settlement එක අන්තිම වරිකෙට සෙට් කරලා ගන්නවා, වාහනේ විකුණන කම් interest ගෙවනවා , වික්කම settele කරනවා. - එත් regular income තියේනම් මෙහෙම පොළී ගෙවන්න ඕනි නැ . capital එක කියක් හරි ගෙවුවම තමා interest එක අඩු කරගන්න පුළුවන් ,
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,430
    8,192
    113
    32 ka padiyakata nam 10 laks ganna bari wei machan 2 years.

    poliyak nathuwath 1,000,000/24 = 41666 gewanna one maseta. Padiyen 60% wade thamai loan ekata denne.

    E kiyanne 32*0.6 = 19200 per month
    For 2 years 460,000.00

    E kiyanne 425,000 wage dei 2 years walata nam
    තෑනක්ස් මචන්. ඒ කියන්නේ කල්තියා ගෙව්ව කියල ලාබයක් නෑ නේද?
    මොකද ගෙවන්න ස්ල්ලි තියේ නම් කල්තියා. සේරම පොලිය ගෙවන එක අපරාදයක්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Bank eken Apita FD ekata wena poliyak gewanawa .....

    FD rate ekath ekka Loan Rate eka compare karala balanna FD poliyata wada poliyak uba bankuwata gewanna one. Ehema nattan mata kiyanna aluth business ekak patan ganna Loan aran ewa FD danna nikan salli :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,430
    8,192
    113
    Request karana loan1ta declare balance,fixed rate interest da tynne kyla bank1nma dangnna puluwan.
    kohoma unath early settlement karaddi 4-5% interest akak charge karnawa remain loan amount1ta.

    ai ban eralye settlement walata
    thawa gaanak ganne un?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,430
    8,192
    113
    32 ka padiyakata nam 10 laks ganna bari wei machan 2 years.

    poliyak nathuwath 1,000,000/24 = 41666 gewanna one maseta. Padiyen 60% wade thamai loan ekata denne.

    E kiyanne 32*0.6 = 19200 per month
    For 2 years 460,000.00

    E kiyanne 425,000 wage dei 2 years walata nam

    machan 19200 ta poliya keeyak ekathu karanawada?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම නම් ලෝන් ගන්නෙ FD ඇපේට තියල බං BOC එකෙන්.
    ඒකෙදි නම් ලෝන් එක ගත්ත ගාන හරියටම වාරික ගාණෙන් බෙදනව. ඒකට තමයි පොළිය එකතු වෙන්නෙ බෑන්ක් එකේ සල්ලි අපේ ළඟ තියෙන ගානට. උඹට මම කිව්ව එක නම් තේරුණේ නැතුව ඇති. ඕන නම් පැහැදිලි කරල දෙන්නම් මචං.

    ඒ ලෝන් එකේ නම් සල්ලි අතට හම්බවුණොත් ලෝන් එක සෙට්ල් කරන්න පුලුවන් Outstanding Amount+ අදාළ මාසයෙ දවස් ටිකේ පොළිය ගෙවල.

    මම හිතනව මේ විදියටම වෙන්න ඇති අනිත් ලෝන් යනව ඇත්තෙත්...

    Machan explain this a bit please
    FD thiyala loan ganna sene eka poddak dannawa.
    10 lak wage thiyala ida wadipura loan ekak ganna puluwanda?