නයක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,527
    8,273
    113
    මචන් මට හදිසියකට ලොර්න් එකක් ගන්න ඔන කියල හිතමු. වයිෆ් ගවර්මන්ට් ජොබක් කරන්නේ ලක්ස 10 ගන්න ඔන හැබැයි මම මාස 5-6 වගේ ලොර්න් එක ගෙවල දානව. මට දැනගන්න ඔන උන් අවුරුදු 2 කට දුන්න කියල හිතමු. මම මාස 6 ගෙව්වත් උන් පොලිය අවුරුදු 2 ටම හදනවද? නැත්නම් ඒ මාස 6 විතරක් පොලිය ගෙවල ලොර්න් එක කොලොස් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: samsri

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    මුලින් කෑපෙන්නේ පොලිය වෑඩියෙන්.
    හරියට බලපන්.

    අවුරු2ට මාසෙට 10ගානේ ගෙවනව කියමු
    මුල් මාසේ පොලිය 8යී නය 2යී
    2 මාසේ පොලිය 7900 නය 2100 වගේ.... සමහර බෑන්කුවල 3.5%ක් ගන්න්වා අමතර
    කෙලිම්න ගෙවන එක ශුවර්නම් ඒකලෙට දාපන්
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Smahara bank walal early settlement fee ekak charge karanwa.
    Ex: Com bank eke loan ekak early settlement karaddi remaining capital amount ekata 5% fee ekak charge wenawa.
    Plus mul installment wadi percentage ekak yanne interest ekata.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,527
    8,273
    113
    Smahara bank walal early settlement fee ekak charge karanwa.
    Ex: Com bank eke loan ekak early settlement karaddi remaining capital amount ekata 5% fee ekak charge wenawa.
    Plus mul installment wadi percentage ekak yanne interest ekata.
    ඇයි බන් එහෙම ගන්නෙ?
    බි ඔ.සි.නැත්නම් පීපල්ස් ගන්නේ