Ruhuna University Condom Bucket

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ....''දැවෙන විහඟුන්" නම් නිල් චිත්‍රපටිය....??????

    ...අපි බලලා නෑනේ එහෙම එකක්...
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයකින් තොරව වැසෙයි

    රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

    ඒ, පීඨාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

    එළියකන්ද නේවාසිකාගාරය තුළ නවක වධය ලබා දෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ රාති‍්‍රයේ සිදු කළ පරීක්ෂාවකදී සිසුන් පිරිසක් මෙලෙස පීඨාධිපතිවරයාට තර්ජනය කර තිබෙනවා.

    http://nethnews.lk/article/68811
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    Close all universities
    Give them a loan and ensure they pay back once they are employed

    This way there wont be any nuisance like this just as NSBM or fee charging university
    When its free there is no value
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    කෝ අර මේකේ හිටිය රැග් එක දෙන එක හොදයි කියපු එවුන් :rolleyes::rolleyes: ඒක සුන්දරයි කියපු අය එහෙම :P

    තව ටිකකින් එයි ...තේ එකක් එහෙම ලඟට අරන් ලෑස්තිවෙලා ඉදපන්කෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    67549277_1468638953260162_6476292103721713664_n.jpg
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    අපි මෙහෙම හිතමු...කොන්ඩොම් පාවිච්චි නොකර ළමයි ගබ්සා කරනවට වඩා කොන්ඩම් පාවිච්චි කරන එක නේද හොඳ...??

    :confused::confused::confused:

    උඹේම දුව ඔය කැම්පස් එකේ ඉගන ගන්නවානම් උඹේ උත්තරේ මීට වෙනස් වෙනවා ...!