මචන් එජකුලේශන් එක කරන්නේ නැතුව සතියේ සිට ඊට වඩා දින ගනනක් ඉන්න එකේ හෙල්ත් බෙනිෆිට් මොනවද? අවුල් මොනවද?
නෝ ෆැෆ් එකයි , නෝ එජකුලේශන් එකයි කියන්නේ දෙකක්ද?
නෝ එජකුලේශන් කරාම නින්දෙන් යන්නේ කොච්චර දවස් ගානකින්ද?
මන් මේ කියන්නේ අත පාවිච්චි කරලත් යවන්නේ නැතුව ඉන්න එක ගැන.