ejaculation

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මචන් එජකුලේශන් එක කරන්නේ නැතුව සතියේ සිට ඊට වඩා දින ගනනක් ඉන්න එකේ හෙල්ත් බෙනිෆිට් මොනවද? අවුල් මොනවද?
    නෝ ෆැෆ් එකයි , නෝ එජකුලේශන් එකයි කියන්නේ දෙකක්ද?
    නෝ එජකුලේශන් කරාම නින්දෙන් යන්නේ කොච්චර දවස් ගානකින්ද?
    මන් මේ කියන්නේ අත පාවිච්චි කරලත් යවන්නේ නැතුව ඉන්න එක ගැන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි බන් දුක් විඳින්නේ.... නිෂ්පාදන ශීග්‍රතාව තියා ගනින්...machine එක බලෙන් breakdown කරන්න යන්න එපා
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ඇයි බන් දුක් විඳින්නේ.... නිෂ්පාදන ශීග්‍රතාව තියා ගනින්...machine එක බලෙන් breakdown කරන්න යන්න එපා

    මන් අහල තියෙනවා එහෙම කරාම කන්ෆිඩන්ස් වගේම තව හෙල්ත් බෙනිෆිට් ගොඩක් හම්බෙනවා කියලා
     
    • Like
    Reactions: nicjosh83

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    machine එක බලෙන් shutdown කරන්න යන්න එපා
    ඕව හැදෙන්නෙම පිට කරන්න... තමයි
    ඕවර්ලෝඩ් වුනොත් ඇටේ පුපුරල යයි... එහෙම වුනොත් කම්මුතුයි....
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    machine එක බලෙන් shutdown කරන්න යන්න එපා
    ඕව හැදෙන්නෙම පිට කරන්න... තමයි
    ඕවර්ලෝඩ් වුනොත් ඇටේ පුපුරල යයි... එහෙම වුනොත් කම්මුතුයි....

    නෑ බන් ඕවා නින්දෙන් පිට වෙනවලු නේහ්?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,127
    113
    ඇයි බන් දුක් විඳින්නේ.... නිෂ්පාදන ශීග්‍රතාව තියා ගනින්...machine එක බලෙන් breakdown කරන්න යන්න එපා

    ow ewa piatakaranne nathiwa athule thibila narak unama

    machine ekama aul yanawa
     
    • Like
    Reactions: ST.PIERRE

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    avatar563299_16.gif
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ow ewa piatakaranne nathiwa athule thibila narak unama

    machine ekama aul yanawa

    එතකොට ඔය නෝ ෆැෆ් චැලේන්ජ් කියලා කරන්නේ බන් ගොඩක් උන්.අනික බන් මට මේක වදයක් වෙලා තිබ්බෙ හැමදාම කරලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එතකොට ඔය නෝ ෆැෆ් චැලේන්ජ් කියලා කරන්නේ බන් ගොඩක් උන්.අනික බන් මට මේක වදයක් වෙලා තිබ්බෙ හැමදාම කරලා

    ඉතින් ඉස්ත්‍රී රත්නයක් හොයාගනින්කෝ..... ඔය මගුලේ challenge වලින් වැඩක් නෑ එතකොට...වෘෂණ කෝෂවල නිපදවෙන පරක්කුව විතරයි....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,102
    113
    මිනිස්සුන්ගේ මනස්ගාත තමයි බං. ඔහොම සති ගනන් අතේ පාරක් වත් ගහන්නෙ නැතුව හිටියා කියලා ඇති වෙන සෙතක් නෑ. ඕවා ස්වාභාවික ක්‍රියා. ඒවට ඉඩ දීපං.
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ඉතින් ඉස්ත්‍රී රත්නයක් හොයාගනින්කෝ..... ඔය මගුලේ challenge වලින් වැඩක් නෑ එතකොට...වෘෂණ කෝෂවල නිපදවෙන පරක්කුව විතරයි....

    බදින්න හරි යන එකක් සෙට් උනේ නැ:D
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මිනිස්සුන්ගේ මනස්ගාත තමයි බං. ඔහොම සති ගනන් අතේ පාරක් වත් ගහන්නෙ නැතුව හිටියා කියලා ඇති වෙන සෙතක් නෑ. ඕවා ස්වාභාවික ක්‍රියා. ඒවට ඉඩ දීපං.

    :Dඒක ඇබ්බැහි වෙලා හිටියේ බන් මන්
     
    • Like
    Reactions: WhyNot1