එලකිරි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දැං එලකිරි එකට අලුතෙ හදන්නෙ එන අකවුන්ට් බලන්න පරණ මෙම්බර්ලට යන්න බැරි ඇයි .:confused:

මම දවස් දෙක තුනක ඉඳං නෝට් කරපු එකක් .;)

මේ අද ආපු මෙම්බර් කෙනෙක් ඒත් ප්‍රොෆයිල් එක බලන්න බෑ :shocked:
Digital_life
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අලුතෙන් එන අයගේ අකවුන්ට් මොඩරේටර් අනුමත කරන්න ඕනේ කතාවක් ඇහුන ඒ හින්දද දන්නේ නෑ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දැන් අලුතෙන් එන අයගේ අකවුන්ට් මොඩරේටර් අනුමත කරන්න ඕනේ කතාවක් ඇහුන ඒ හින්දද දන්නේ නෑ.

    ආහ් ඒක නිසා වෙන්න ඇති.
    මම මේක හදපු කාලෙ නම් එහෙම ඕනෙ උනේ නෑ .:sorry:
    එන කට්ටිය සෑහෙන්න අඩු වෙයි එහෙනම්.:yes: