Upgraded to Ryzen!

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    ali එකෙත් ගොඩක් ඕඩර්ස් වැටිල තියෙනවනෙ, ලංකාවෙ උනුත් ගෙන්නපු ෆීඩ්බැක් තියෙනව ෆොටෝ එක්කම.speed එහෙමත් මැච් වෙනව කියල තියෙන ඒවට, සැම්සුන් ssdසොෆ්ට්වෙයා එකෙනුත් ගෙනුයින් කියල පෙන්නවලු:confused: amazon එකේ ශිපින්ග් ගනන් වැඩී වගේ:sorry:

    sure nam ganin. ali wala godak fake thiyenawa machan. China kiyanne thanikara copycat lokayak
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    ali එකෙත් ගොඩක් ඕඩර්ස් වැටිල තියෙනවනෙ, ලංකාවෙ උනුත් ගෙන්නපු ෆීඩ්බැක් තියෙනව ෆොටෝ එක්කම.speed එහෙමත් මැච් වෙනව කියල තියෙන ඒවට, සැම්සුන් ssdසොෆ්ට්වෙයා එකෙනුත් ගෙනුයින් කියල පෙන්නවලු:confused: amazon එකේ ශිපින්ග් ගනන් වැඩී වගේ:sorry:

    Owa gaththa wage newei..kela unoth data tikath na.. wena parts wage neweine..
     
    nalinna

    Junior member
  • Mar 20, 2007
    41
    11
    8
    AMD Athlon වලින් පස්ස‌ෙ තාම ජරා ඉන්ටෙල් ‌වලින් මාරු ව‌ෙන්න විදිහක් නෑ. ‌
    දැන්වත් අපේ කඩවල මිනිස්සු ‌‌මේව ගෙනාවනම් හරි
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    ali එකෙත් ගොඩක් ඕඩර්ස් වැටිල තියෙනවනෙ, ලංකාවෙ උනුත් ගෙන්නපු ෆීඩ්බැක් තියෙනව ෆොටෝ එක්කම.speed එහෙමත් මැච් වෙනව කියල තියෙන ඒවට, සැම්සුන් ssdසොෆ්ට්වෙයා එකෙනුත් ගෙනුයින් කියල පෙන්නවලු:confused: amazon එකේ ශිපින්ග් ගනන් වැඩී වගේ:sorry:

    බය නැතිව ගනනින් මචන්, මාත් මිට මස 7-8 කට කලින් ගෙන්න ගත්ත 860 evo 500gb ssd එකක්. samsung magician වල genuine කියල පෙන්නනවා. ගන්නකොට reviews එහෙම බලල reputed seller කෙනෙක් ගෙන් ගන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බය නැතිව ගනනින් මචන්, මාත් මිට මස 7-8 කට කලින් ගෙන්න ගත්ත 860 evo 500gb ssd එකක්. samsung magician වල genuine කියල පෙන්නනවා. ගන්නකොට reviews එහෙම බලල reputed seller කෙනෙක් ගෙන් ගන්න

    එල මචන්
     
    මාත් kingstom එකක් ගෙමාව 120ක්. 4000ක් වුනේ. මෙහෙන් 6500ඒ දවස් වල ඒක
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,989
    113
    Panadura
    Onna

    nrtNpMdl.jpg

    :cool: :cool: :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොහොමත් ලංකාවේ ඉන්නේ පොෂ් හිගන්නෝ ...අපේ එවුන් දෙගුණයක මුදලක් වැඩියෙන් ගෙවල INTEL ගන්න හරිම කැමතියි ...ගොඩක් එවුන් නොදැනුවත් කම නිසා වැඩි මුදලක් ගෙවල INTEL ම තමයි ගන්නේ ...නිකමට ගනින් Intel Core i3-8100 එකකුයි AMD Ryzen 3 2200G...දෙකේම same performance තියෙන්නේ ...AMD එක 20000 වෙනකොට intel එක 28000 වෙනව ...රුපියල් 8000 ක වෙනසක් ...amd චිප් එකේ builtin VGA එකක් තිබිලත් ....හැම වෙලේම පොඩි performance වෙනසකට intel වල price difference එක ගොඩක් වැඩි වෙනව ...අපේ උන් අදත් දන්නේ amd කිව්වම රත් වෙනව නේද කියල තමයි ...ලංකාවේ බහුතරයේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ....කාට හරි මුදල ගැන හිතල performance ගැනත් හිතනවානම් පොකට් එකට ලාබම AMD එකකට යන එක තමයි...අපේ එවුන් අතේ පිච්චිය වියදම් කරගෙන INTEL ගන්නකොට අන්න ජපානේ INTEL processor වලට වඩා AMD processor තමයි විකිණිලා තියෙන්නේ ...රත් වෙන නිසා වෙන්න ඇති ඒ...අපේ පකයොන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ ...

    උබ කියන දේ හරි ඇති.. නමුත් මෙහෙම දෙයක් තියෙනවා

    නිකමට බලපන් intel හද්ද පරණ Core2Duo series, Quad series, i3/i5/i7 earlier gen බෝඩ් එකක් පිව්චිලා ගියොත් යකඩ බඩු කඩේකින් උනත් පරණ බෝඩ් එකක් හොයගන්න පුලුවන්.. බඩු ඕන තරම් තියෙනවා 2nd hand market...

    අවුරුදු 5ක් 6ක් පරණ AMD එකකටත් ඔය වගේම පුලුවන්ද

    Ryzen දැන් නේ එන්නේ.. මමත් කැමතියි AMD වලට .. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ හදිසියේ බෝඩ් එකකට එහෙම කෙල වුනොත් ආයෙ අලුත්ම එකක් ගන්න තිබුනෙ නැතිනම් මොකද කරන්නේ සුදු මහත්තයෝ. පාවිච්චි කරපු බෝඩ් එකක්වත් කඩේ ගන්න තියෙයි කියල sure ද .. මොකද ලංකාවේ වැඩිපුර used parts තියෙන්නේ intel වලින්.. ඉතින් AMD ගැට්ට තිබුනට වැඩක් නෑ දගලල අරගත්ත වගේ නෙවේ කෙල වුනාම උඩ බලන් ඉන්න තියෙන්නේ..
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Ryzen දැන් නේ එන්නේ.. මමත් කැමතියි AMD වලට .. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ හදිසියේ බෝඩ් එකකට එහෙම කෙල වුනොත් ආයෙ අලුත්ම එකක් ගන්න තිබුනෙ නැතිනම් මොකද කරන්නේ සුදු මහත්තයෝ. පාවිච්චි කරපු බෝඩ් එකක්වත් කඩේ ගන්න තියෙයි කියල sure ද .. මොකද ලංකාවේ වැඩිපුර used parts තියෙන්නේ intel වලින්.. ඉතින් AMD ගැට්ට තිබුනට වැඩක් නෑ දගලල අරගත්ත වගේ නෙවේ කෙල වුනාම උඩ බලන් ඉන්න තියෙන්නේ..

    Dan times wenas
    onenam online board ekak genna ganna puluwan
    thawa tika dawasak yanakota oya godak parana computer shops walata kela wela yanawa
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Machan motherboard ekata out-of-the-box 3rd gen ready da? Nathnam BIOS update karanna unada? Website eke thiyenne BETA BIOS kiyala. x570 ganna widihak naha too pricey for me. Waiting for them to release budget chipsets :(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machan motherboard ekata out-of-the-box 3rd gen ready da? Nathnam BIOS update karanna unada? Website eke thiyenne BETA BIOS kiyala. x570 ganna widihak naha too pricey for me. Waiting for them to release budget chipsets :(

    BIOS update karanna one machan.
    B450,X370,X470 okkoma boards bios update karanna one.
    Mata nanotek ekenma bios update karala dunna

    B450 board ekakata yanna. Hodatama athi. X470,X570 therumak nehe.
    B450>x470 -wadipura thiyenne SLI support
    X470>X570 - extra thiyenne pcie 4

    SlI dan kauruth use karanne nehe. PCIe 4 use karana products sahena adui.

    B450 ekak aran money save karala proca ta danna.

    MSI B450 Bazooka Plus eka thiyenawa 19.5k walata. eka patta board ekak. Habai miniITX
     
    Ow machan eka thamai maath baluwe SLI nam karanne nah. BIOS eka thawama BETA nisai sure naththe :( B450 Tomahawk ekak ekka R7 2700 pair karanna baluwe, eth 3rd gen avith thiyeddi 2nd gen yana eka aparade kiyala hithenawa.