sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    meka kohetada car ekke est karane kohomada meka work wenee

    s-l500.jpg
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Car eke steering wheel ekata eha paththe dora paththata venna yatin thiyenne..... Bluetooth valin thamai okkoma set venne.... But No experience about this product
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය චයිනීස් elm 327 එකනම් වැඩක් නෑ බන්, අපිත් එකක් ගෙනාව , ගෙදර වාහනේට වැඩ නෑfb15 ,ඇල්ටො k10 එකකට දැම්ම, ඒකට වැඩ කරනව, ටෙම්පරේචර්, rev, fuel flow rate වගේ එව පෙන්නන්නෙ, error පෙන්නන්නෙ නෑ, ඔරිජිනල් එකටනම් වැඩ ඇති.

    torque app එක දාගන්න, ප්ලේ ස්ටෝ එකේ තියෙනව
     
    • Like
    Reactions: DadayamBatta

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඔය චයිනීස් elm 327 එකනම් වැඩක් නෑ බන්, අපිත් එකක් ගෙනාව , ගෙදර වාහනේට වැඩ නෑfb15 ,ඇල්ටො k10 එකකට දැම්ම, ඒකට වැඩ කරනව, ටෙම්පරේචර්, rev, fuel flow rate වගේ එව පෙන්නන්නෙ, error පෙන්නන්නෙ නෑ, ඔරිජිනල් එකටනම් වැඩ ඇති.

    torque app එක දාගන්න, ප්ලේ ස්ටෝ එකේ තියෙනව

    මගේ ගාව LAUNCH X431 PAD professional scanner එකක් තියේ ඒක සැම වාහනයකටම වැඩ කරනවා...Warranty 18 months එක්ක RS 65000 කට දෙනවා..මට PM කරන්න
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මචන් ebay එකේ තියනවා මෙන්න මේක, මේක ගනින්
    https://www.ebay.com/itm/OBD2-ELM327-V2-1-Bluetooth-OBDII-Car-Scanner-For-Android-Diagnostic-Scan-Device/333301415499?hash=item4d9a4ffe4b:g:FSYAAOSwwGNdW1w-

    android ෆෝන් එකක් නම් bluetooth එකක් ගනින් එක ටිකක් ගාන අඩුයි
    iphone එකක් නම් Wi-Fi එකක් ගන්ඩ

    android නම් torque කියන ඇප් එක දාගන්ඩ,
    iphone වලටත් ගොඩාක් ඇප් තියනවා (Dashcmd, FourStroke, Auto Doctor, incardoc, Car scanner, EOBD-Facile)

    ඕකෙන් පුළුවන්,
    faulse code රීඩ් කරන්ඩ,ක්ලියර් කරන්ඩ
    රියල් ටයිම් සෙන්සර් ඩේටා රීඩ් කරන්ඩ පුළුවන්

    උදාහරණයක් විදිහට එන්ජින් ලයිට් එක ඕන් උනහම O2 voltage, Fuil Trims රීඩ් කරන්ඩ පුළුවන් එකෙන් කියන්ඩ පුළුවන් ගොඩාක් වෙලාවට මොකක්ද අවුල කියලා
     
    Last edited: