Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    රත්තරං;20826981 said:



    ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ... :lol::lol::lol:


    මහින්දයට රනිල්ට වගේ හරියට දේවල් තේරෙන්නේ නැහැ බන්. අඩුමගානේ නාමල්ට ඇමතිකමක් වත් දෙන්න තිබ්බ. කොහොමද රනිල් අකිලටයි සාගලටයි සලකන විදිය. අන්න නියම නායකයෝ.



    රනිලා කලෙත් ඕකමයි.. කෘත්‍යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. :lol::lol::lol:පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්‍රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා


    එවුනාට මචන් රනිල් කියන්නේ නියම ප්‍රජතන්ත්රවදියෙක්. උබල අපිට නොතේරුනාට "ලිජ්ජවී" "වෙස්ටර් මිනිස්ටර්" සම්ප්‍රදායවල් අනුව එහෙමයි කටයුතු කරන්න ඕනේ මචෝ.



    ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා

    උබට පොඩි රෙස්පෙක්ට් එකක් ද තියෙන්නේ:rofl::rofl::rofl::rofl::rofl:. මටනම් පොඩි එකක්වත් නැහැ:P. බලපන් රනිල සටන් විරමෙන් ඔය ප්‍රශ්නය ගොඩ දැම්මනම් අපි රනිල්ට වැදගෙන ඉන්නවනේ මචන්. හයියූ. මහින්දය රටේ යටිතල පහසුකම් දියුණු කර වගේ "යන්තම්" මතකයි. අර හයිවේ ද මොනවද කියන්නේ.

    රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට. :eek:



    පොඩි විශ්වාසයක්? පිස්සුද මචෝ. මටනම් රනිල් සුපර් විශ්වාසයි. පහුගිය අවුරුදුවල මොලෙන් ආර්ථිකය ගොඩදමල වැඩ පෙන්නපු විදියට (මහින්ද කැලේ මචෝ), UNP කොල්ලෝ විදියට මට විස්වාසයි තව අවුරු 2-3 කින් රටේ ආර්ථිකය ඉහලටම ගෙන එනවා කියල. USA, UK ට නය දෙන මට්ටමට රට ගෙනයවී. කොමද සුද්දෝ අපේන් නය ඉල්ලන් පස්සේ එකකොට? :rofl::rofl::rofl::rofl::shocked::shocked::shocked::shocked:හොදට හොයල බලන් නැතිව දෙන්න එපා ඕකුන්ට. UNP කොල්ලෝ විදියට අපිට ආඩම්බර හිතේවි මචෝ





    ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.:yes::yes:

    අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා.


    :rofl::rofl::rofl::Pඑකනේ බන් මේවා දැක්කහම මගේ බඩ පපුව හෝස් ගල දාල යනවා


    :rofl::rofl::rofl::rofl::rofl:


    ..............හීනියට ඇසෙන අදෝනාව
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි එහෙනම් ගොටටත් දීලා බලමුකෝ ..නොදන්නා යකාට වැඩිය දන්නා යකා හොදයි කියලා පාඩමකුත් ඉගෙන ගත්තනේ 2014:baffled::baffled:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    හරි එහෙනම් ගොටටත් දීලා බලමුකෝ ..නොදන්නා යකාට වැඩිය දන්නා යකා හොදයි කියලා පාඩමකුත් ඉගෙන ගත්තනේ 2014:baffled::baffled:

    මතක් කරලා ගෙදර අයවත් ඒ පැත්තට හරවපන් ගාසො :rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ගෝඨා කියන නම ඇහෙන ඇහෙන වාරයක් පාසා විදග්ධ පුක් ශෝධකට බඩ බුරැල් කරලා යනවලු...
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    අනුර කුමාර වගේ උගත් දැක්මක් ඇති මනුස්සයෙක් ජනාධිපති කරගනිල්ලා
    ගෝටා තියා මොකා ආවත් ඔය ධනපති ක්‍රමය ඇතුලෙ මේ රට මෙතනම තමයි

    :shocked::shocked::shocked::shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    57104140-747113102349613-2307975370281844736-n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    මේ යන විදියට සිරී හදිසි ඡන්දයක් කැඳවයි වගේ. එහෙම උනොත් ගෝටාට ඉල්ලන්න වෙන්නේ නෑ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටේ අවාසනාවට බල්ලෝ සමග කලවම් උණු 27.80% ක චන්ද ප්‍රමාණයක් ද ඇත...