![]()
අනේ මේවගේ ලාමක ජාතියක් ! ප්‍රජාතන්තවාදී රටක නායකයෙක් වෙන්න ඉන්න මිනිහෙක් ප්‍රමෝට් කරන්න දාන පෝස්ටර් වල හැටි !!! උබලා කවදාවත් දැකලා තියනවද ලෝක බලවතා වෙච්ච ඇමරිකානු ජනාදිපති අපේක්ෂකයෙක් තුවක්කු ගත්ත , නිලඇදුම් ඇදගත්ත හමුදාවක් වටකරගන ඉන්නා ජනාදිපති කැම්පේන් ???
කද-බඩ නාකිවුනට මුන්ගේ මොලේ තවම නවයොවුන් !!!![]()
මුන්ට පිස්සු බන්...ඇමරිකාව කවදාවත් උඩ පනිනවද උන් තමයි මේ ලොකේ ඉන්න පට්ටම ආමි එක ඉන්න ජාතිය කියලා..නෑ....උන් සද්ද නැතුව වැඩේ දෙන්නේ...මෙහේ රතිඤ්ඤා දාලා ගොන් විදියට වැඩ කරන්නේ. උන් කවුරැත් දන්නේ නැතුව ඔසාමාව මැරැවේ මෙහෙම රතිඤ්ඤා පත්තු කරලා නෙමෙයි.
![]()
අනේ මේවගේ ලාමක ජාතියක් ! ප්‍රජාතන්තවාදී රටක නායකයෙක් වෙන්න ඉන්න මිනිහෙක් ප්‍රමෝට් කරන්න දාන පෝස්ටර් වල හැටි !!! උබලා කවදාවත් දැකලා තියනවද ලෝක බලවතා වෙච්ච ඇමරිකානු ජනාදිපති අපේක්ෂකයෙක් තුවක්කු ගත්ත , නිලඇදුම් ඇදගත්ත හමුදාවක් වටකරගන ඉන්නා ජනාදිපති කැම්පේන් ???
කද-බඩ නාකිවුනට මුන්ගේ මොලේ තවම නවයොවුන් !!!![]()
ඇමෙරිකන්කාරයෙක් යුද ඇදුම ඇදගෙන රටට ආවොත් එකා සුද්දා නිසා එලොමු... සිවිල් සුට් ගහගෙන අමෙරිකන්කාරයෙක් සිංහල කතාකරගෙන ආවොත් උව ජනපති කරමු.. වට් අ මිලිටරි ශ්‍රී ලන්ක්ස්න්ස් හැව්
![]()
වත්මන් දේශපාලනය තුළ මහින්දගෙන් පසුව බිහිවීමට දෙවනපෙළ නායකත්වයක් නොමැතිවීම අද රටට මුහුන දීමට සිදුව ඇති ඛේදනීය තත්වයට ප්‍රධානම කාරණය වී ඇත. අදටත් එසේ ඉදිරියට ආ හැකි දැනට දේශපාලනයේ නිරත කිසිදු චරිතයක් පේන මානයකත් නොමැත. නමුත් එදා ආරක්ශක ලේකම් දූරය දරමින්,නගර සැලසුම් කරමින් ඒ සියල්ල නිසි ලෙස නිමකිරීමට හැකිවූ ගෝඨාභය රාජපක්ශ චරිතය ඒ සඳහා ඇති සුදුසුම චරිතය ලෙස මේ වෙනකොට ඉස්මතු වෙමින් ජනමතයක් ගොඩ නැගෙමින් පවතී. සැබවින්ම ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය වන්නේ එවන් කෙළින් චරිතයකි. එසේනම් ඔහුව ඒ තැනට ගෙන ඒමට හැක්කේ රටේ මහජනතාවට බැවින් , රටේ ජනතාව ලෙස ඔහු පිළිබඳ කිනම් අදහසක් ඇත්දැයි මෙහි සාඛච්ඡා කිරීමට ඔබට ඇරයුම්
උඹ 2016 දී ම අනාවැකි කිව්වද

ඇත්තම කිව්වොත් අපි ට්‍රේන්ඩ් එකක් හැදුවා බන්![]()

ඇත්තම කිව්වොත් අපි ට්‍රේන්ඩ් එකක් හැදුවා බන්![]()
ඔක්කොමත් හරි මේ වගේ කබ්බෝ ෆෝම් වෙන එක තමයි අව්ල
උඹලව airport එකෙන් එලවපු වේලාවේද?