ඩෙන්ටල් ඩොක්ටර් උදවු..

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඩෙන්ටල් ඩොක්ටර් උදවු..

    පේරාදෙණිය .. නුවර අවට dental clinic එකක සේවය කිරීමට දන්ත වෛද්‍ය විශ්ව විදයාලයේ පාඨමාලාව අවසන් කල කෙනෙක් සොයයි.. ඔබ දන්නා තැනක් ඒ අවට තිබේ නම්.. කරුනාකර මැසේජ් එකක් දාන්න..
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,310
    3,944
    113
    Kandy aluth pare mage place ekak tynwa... Dental chairs anam manam walata keeyak yawi da?

    PM ekak dapan
     
    • Like
    Reactions: Morbius