ජෝතිෂ්‍ය ගැන ඉගෙන​ ගන්න ඕනි

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    ජෝතිෂ්‍ය ගැන ඉගෙන​ ගන්න ඕනි

    ජෝතිෂ්‍ය ගැන ඉගෙන​ ගන්න ඕනි kauru hari elakiri ya innwada? monawada tiyana book ahama.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,922
    113
    Mother Earth
    එල ඔවයින් තමයි හොඳටම සල්ලි හොයන්න පුළුවන්. බොරු කියල සල්ලි හොයන්න ලේසියි. නැත්තන් අර එකෙක් කෝටි ගාණක් වටින පෙජරෝ එකක් ගත්තෙ කොහොමද. උබ බොරු කියන්න කියන්න සල්ලි ලැබෙනවා හොඳට. :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද බං ? පලාඵල කියන ඒවද ? නැත්තං ග්‍රහ පිහිටීම හොයන සීන්ද ?
    ග්‍රහ පිහිටීම් ගැන පැත්ත නං සූර්ය සිද්ධාන්තය හොඳයි මම හිතන්නෙ

    ඵලාපල වල නං බේසික්ම ටික මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නම නං මතක නෑ ඒක හොයාගෙන කියවන්න :yes:

    image.png

    image.png
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මොනාද බං ? පලාඵල කියන ඒවද ? නැත්තං ග්‍රහ පිහිටීම හොයන සීන්ද ?
    ග්‍රහ පිහිටීම් ගැන පැත්ත නං සූර්ය සිද්ධාන්තය හොඳයි මම හිතන්නෙ

    ඵලාපල වල නං බේසික්ම ටික මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නම නං මතක නෑ ඒක හොයාගෙන කියවන්න :yes:

    image.png

    image.png




    kandaraya bala ganna ha kandarayak hada ganna.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    mehemyi hndata igena ganna subject eka ! salli gana hithnna epa ! eka thamnta one kiyla bokkenma danenvnm vithrk krnna ! sarsavi eke thynva poth !
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Books Sinhala -Jeewithaya Saha grahayo
    Books English - Krishnamurti readers 1-5 (for serious students. Available in Pitraban book shop. There was a thread here to download those books)