
මොනාද බං ? පලාඵල කියන ඒවද ? නැත්තං ග්රහ පිහිටීම හොයන සීන්ද ?
ග්රහ පිහිටීම් ගැන පැත්ත නං සූර්ය සිද්ධාන්තය හොඳයි මම හිතන්නෙ
ඵලාපල වල නං බේසික්ම ටික මේකෙ ත්රෙඩ් එකක් දාල තිබ්බ නම නං මතක නෑ ඒක හොයාගෙන කියවන්න
![]()
![]()
Books Sinhala -Jeewithaya Saha grahayo
Books English - Krishnamurti readers 1-5 (for serious students. Available in Pitraban book shop. There was a thread here to download those books)



ඇයි මේකේ නැකත් රාල කියල කෙනෙක් හිටිය නේද
kandaraya bala ganna ha kandarayak hada ganna.