Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගෙවල් හදපු අයගෙන් help ඕනේ මචන් මට මගේ ස්ලැබ් දාන්න ඔයගොල්ලෝ ස්ලැබ් එක දාපු හොද බාස් කෙනෙක් නැද්ද ?
    මම හිටන් ඉන්නේ සැටලිම ගහලා කම්බි බැදලා Tokyo Super Cement Company හරි Tudawe Brothers හරි දීලා ready mix දාගන්න
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    ගෙවල් හදපු අයගෙන් help ඕනේ මචන් මට මගේ ස්ලැබ් දාන්න ඔයගොල්ලෝ ස්ලැබ් එක දාපු හොද බාස් කෙනෙක් නැද්ද ?
    මම හිටන් ඉන්නේ සැටලිම ගහලා කම්බි බැදලා Tokyo Super Cement Company හරි Tudawe Brothers හරි දීලා ready mix දාගන්න
    උබ කොහේද? සාධාරණ ගානට වැඩේ නියමෙට කරන බාස් කෙනෙක් ඉන්නවා. මගේ ගෙදර වැඩ කලෙත් පොර. මන් සෙට් කරන්නම්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ගෙවල් හදපු අයගෙන් help ඕනේ මචන් මට මගේ ස්ලැබ් දාන්න ඔයගොල්ලෝ ස්ලැබ් එක දාපු හොද බාස් කෙනෙක් නැද්ද ?
    මම හිටන් ඉන්නේ සැටලිම ගහලා කම්බි බැදලා Tokyo Super Cement Company හරි Tudawe Brothers හරි දීලා ready mix දාගන්න
    Viyadam dekak nedaㅡㅡㅡ????
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පට්ට පල් හොරු අතරේ මට හම්බවුන සුපිරිම චරිතයක්.කෝ‍ල් කරල වැඩේ කරගන්න.නම්බර් ඵක දුන්නේ ෂේන් කියන්න.

    FB_IMG_1565062488109.jpg