මගේ නම් නගරසභා තමයි,පාස් කරන්න ඕන උනාMaru machan. Watinawa.
machan meka gana podi vistarayak kiyanna. Meka nagara saba wala vitharai da?
"තාප්පේ බදිනවා නම් දැන් ඒකටත් ප්ලෑන් එකක් පාස් කරගන්න ඕන සභාවෙන්"
Architect මචං plumbing, electrical වගේ ඒවත් planning කරනවා ද?
එල මචන්. පට්ට.samaharu karanawa samaharu karanne na..working drawings kiyala booklet eka denawa. plumbing, electrical, door and window schedule, setting out plan oya wage okkoma in-detail okkoma hadala denawa working drawings ekaka.