එළකිරි ගෝටා CLUB - Official !!!!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,940
    31,731
    113
    ඔය ටික යුද්දෙ කාලෙත් කිව්ව
    ප්‍රභාකරන්ව රැක්කෙ නෑනෙ

    ප්‍රභාකරන්ව නෙමේ
    වික්‍රමසිංහලා රාජපක්ෂලාව රකිනවා...
    රාජපක්ෂලා වික්‍රමසිංහලාව රකිනවා...
    ජෙප්පො පන්පෝරි ගහනවා...

    :rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    ප්‍රභාකරන්ව නෙමේ
    වික්‍රමසිංහලා රාජපක්ෂලාව රකිනවා...
    රාජපක්ෂලා වික්‍රමසිංහලාව රකිනවා...
    ජෙප්පො පන්පෝරි ගහනවා...

    :rolleyes:

    එහෙනම් නාගයා ගෙ ඇටේ තලාගෙන කාපන්:rofl:
     
    • Haha
    Reactions: 2osama

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රභාකරන්ව නෙමේ
    වික්‍රමසිංහලා රාජපක්ෂලාව රකිනවා...
    රාජපක්ෂලා වික්‍රමසිංහලාව රකිනවා...
    ජෙප්පො පන්පෝරි ගහනවා...

    :rolleyes:

    ඇයි එතකොට නාමල්ව එහෙම හිරේ දැම්මෙ ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,575
    13,198
    113
    121.jpg


    මම මේ ත්‍රෙඩ් එක දාපු බුරු වහන්සේට කියන්නේ
    මේ ෆොටෝ එක අයින් කරපන්
    මේකේ සුදු වැන් එකක් තියෙනවා
    අනික ගොටබය සර් ගේ මොලේ තියෙන හරියම හිස් තිබ්බේ ඇයි
    අනික ගොටබය සර් සින්නකරවම shangri la හෝටලේට විකුනපු හමුදා මුලස්තනේ එකත් තියෙනවා

    උබ හදන්නේ තියෙන චන්ද ටිකත් නැතිකරන්න ගොන් මීමා උබ සිරිකොතේ ඉදන්ද ඔය ෆෝටො එඩිට් කරන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    [iZGg/121.jpg[/img]

    මම මේ ත්‍රෙඩ් එක දාපු බුරු වහන්සේට කියන්නේ
    මේ ෆොටෝ එක අයින් කරපන්
    මේකේ සුදු වැන් එකක් තියෙනවා
    අනික ගොටබය සර් ගේ මොලේ තියෙන හරියම හිස් තිබ්බේ ඇයි
    අනික ගොටබය සර් සින්නකරවම shangri la හෝටලේට විකුනපු හමුදා මුලස්තනේ එකත් තියෙනවා

    උබ හදන්නේ තියෙන චන්ද ටිකත් නැතිකරන්න ගොන් මීමා උබ සිරිකොතේ ඉදන්ද ඔය ෆෝටො එඩිට් කරන්නේ

    මේ thread එක දැම්මේ නාථ ගේ ගෝලයෙක්...දිය යටින් ගින්දර ගෙනියන්න..උඹට තරහගන්න දෙයක් උනේ නෑ

    ජෙප්පෝ කියන්නේ උඹලගේ අතවැසියෝ නේ.... වැසිකිලියකට එක්කන් ගිහින් රුපියල් 250 ක් දුන්නම ෆොටෝ ටික අයින් කරලා දෙයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:


    r3.jpg

    නාථ sir ගේ කොන්තරත්තුවක් බාර ගත්තද කොල්ලෝ.....