එළකිරි ගෝටා CLUB - Official !!!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ආවද එහෙනං පොඩ්ඩක් නැවියන්. 2015 ගෙනාව රතින්න කරල් වගයක් තියෙනව තොගෙ පුකේ ගහල පත්තු කරන්න.

    :lol:

    ගෝඨා වගේ පොරක් තමයි එන්න ඕන, නැත්නම් ලංකාවේ හැත්ත හදන්න බෑ.
    ලංකාවට ඉන්න ඕන එක පොරයි, හැමෝම පොරවල් වෙන්න හැදුවොත් නම් මහින්ද මහත්තයට වුණු අපරාදෙමයි ගෝඨටත් වෙනවා.
    තව දෙයක් තමයි 2015 දී මම කරපු වැඩේ ගැන මම කවදාවත් පසුතැවීමක් නෑ, ,එදා මෛත්‍රී දිනපු නිසා ගොඩක් පොරවල්ට ගොඩක් දේ තේරුණා. නැත්නම් වෙන්නේ පොරවල් තව වැඩි වෙලා, මීටත් වඩා අරාචිත තත්වයක්.
    තව දෙයක් කියන්න ඕන පක්ෂ පාටට වඩා හරි කාලෙදී හරි තීරණේ ගන්න පුරුදු වෙමු. ඔය හැම පොරක්ම මට්ටු කරන්න අපිට පුලුවන් කියලා හිතමු.

    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,962
    17,221
    113
    Kottawa

    මොන අරාජික, පරාජික උනත් මරා හිටියනම් 21 අපෙන් වෙන් වෙච්ච අය අඩුම තරමෙ ජීවත් හරි වෙනවා.. :) ​
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හෙනයා;24691206 said:

    හිටියත් නැතත් ඒ මිනිස්සු ටික මරාටත් බේර ගන්න තිබුණ බං. හැමදේම politics බං.
    225ම දැන ගෙන හිටියා බං. ගොඩක් අය පිළිගන්නෙ නැති සත්‍ය ඒ. මොකද මොලේ තිබුණට පාට ස්වාධීන නෑ.

    :yes:
     
    • Like
    Reactions: AshenTM

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;24691206 said:
    මොන අරාජික, පරාජික උනත් මරා හිටියනම් 21 අපෙන් වෙන් වෙච්ච අය අඩුම තරමෙ ජීවත් හරි වෙනවා.. :) ​

    :sorry: :love:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,067
    6,996
    113
    Nawala
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    මෙය උගත් දේශපාලන බුද්ධිමතුන්ගේ අවධානය සදහා පමණි !!

    ඉහත නිල් පැහැයෙන් ඇති වැකිය කියවන්න ....එය 25%කට වඩා සිංහල නොවන ජාතින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වරයෙක් පත්කරගැනීමට සැරසෙන චන්දයක එක් අපේක්ෂකයෙකුගේ පාර්ශවයේ තේමාවයි !! :shocked::baffled::shocked:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,933
    1
    63,220
    113
    Mother Earth
    මෙය උගත් දේශපාලන බුද්ධිමතුන්ගේ අවධානය සදහා පමණි !!

    ඉහත නිල් පැහැයෙන් ඇති වැකිය කියවන්න ....එය 25%කට වඩා සිංහල නොවන ජාතින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වරයෙක් පත්කරගැනීමට සැරසෙන චන්දයක එක් අපේක්ෂකයෙකුගේ පාර්ශවයේ තේමාවයි !! :shocked::baffled::shocked:

    අපිට පේන්නෙ නෑ. වර්ණ අන්ධතාව. :D කෝ කොහෙද තියෙන්නෙ ?:confused:
     
    Last edited:
    • Like
    Reactions: AshenTM

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    මෙය උගත් දේශපාලන බුද්ධිමතුන්ගේ අවධානය සදහා පමණි !!

    ඉහත නිල් පැහැයෙන් ඇති වැකිය කියවන්න ....එය 25%කට වඩා සිංහල නොවන ජාතින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාදිපති වරයෙක් පත්කරගැනීමට සැරසෙන චන්දයක එක් අපේක්ෂකයෙකුගේ පාර්ශවයේ තේමාවයි !! :shocked::baffled::shocked:

    අපේක්ෂකයා නම් එහෙම සිතන්නේ නැත, පාක්ෂිකයින් නම් එහෙම සිතිම නොවනුමානය.
    පාක්ෂිකයාගේ ඔලුව එහෙම හැදුවෙ නැතොත්, අපේක්ෂකයාට යන එ
    නමක් නැති වෙන බව නොවනුමානය. :yes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,036
    10,206
    113
    :lol:

    ගෝඨා වගේ පොරක් තමයි එන්න ඕන, නැත්නම් ලංකාවේ හැත්ත හදන්න බෑ.
    ලංකාවට ඉන්න ඕන එක පොරයි, හැමෝම පොරවල් වෙන්න හැදුවොත් නම් මහින්ද මහත්තයට වුණු අපරාදෙමයි ගෝඨටත් වෙනවා.
    තව දෙයක් තමයි 2015 දී මම කරපු වැඩේ ගැන මම කවදාවත් පසුතැවීමක් නෑ, ,එදා මෛත්‍රී දිනපු නිසා ගොඩක් පොරවල්ට ගොඩක් දේ තේරුණා. නැත්නම් වෙන්නේ පොරවල් තව වැඩි වෙලා, මීටත් වඩා අරාචිත තත්වයක්.
    තව දෙයක් කියන්න ඕන පක්ෂ පාටට වඩා හරි කාලෙදී හරි තීරණේ ගන්න පුරුදු වෙමු. ඔය හැම පොරක්ම මට්ටු කරන්න අපිට පුලුවන් කියලා හිතමු.

    11.gif

    තව දෙයක් තමයි 2015 දී මම කරපු වැඩේ ගැන මම කවදාවත් පසුතැවීමක් නෑ, :love::love: මේ වචන ටිකට ගොඩක් ගරු කරනව සහෝ
     
    • Haha
    Reactions: AshenTM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,036
    10,206
    113
    හෙනයා;24691206 said:
    මොන අරාජික, පරාජික උනත් මරා හිටියනම් 21 අපෙන් වෙන් වෙච්ච අය අඩුම තරමෙ ජීවත් හරි වෙනවා.. :) ​

    ඕක තේරෙන්නෙ නෑ සහෝ මේකෙ ඉන්න ජෙප්පොන්ට :sorry:
     
    pradaa

    Junior member
  • Dec 25, 2012
    36
    2
    8
    ai ubala hitan inne me rate inne okkoma modayo kiyalada ratama thambinta dunne mun newei kiyalada kiyanne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔබ රනිල් හෝ ඔහුගේ සෙවනැල්ල වැටෙන එකෙකුටවත් ඔබගේ වටිනා චන්දය පාවිච්චි නොකරන්න.... ඒ ලෝකයාගේ අපවාදයට සමච්චලයට ලක් වන නිසා නොව, ඔබට වැහි නැති හෙණ පාත් වන බැවිනි....

    රනිල් පිටිපස්සෙ නම් මහා බඹාටවත් මගේ චන්දය නොදෙමි.©® ​