පුලුවන්නං උදව්වක් කරපල්ල

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    මම ම්ක උඹට කීවාට වැඩක් නැති බව මම දන්නවා
    ඒත් කමක් නෑ මම කියන්නම්. මම මේ දේ කියන්නේ යම් පමණකට රිටාලින් ගැන දන්න නිසා

    මචං ඔකෙන් තාකාලික සැපක් ලැබුණට දිගුකාලීනව උඹව ඔකෙන් ඩිප්‍රේස් කරනවා
    ඒක කොච්චරද කියනවා නම් ජීවිතේ කළකිරවන තරමට.
    හිතක් කියලා දෙයක වෛද්‍ය විද්‍යෙව් නෑනේ. මොලයේ සංයුතිය ඇත්තටම ගොඩාක් වෙනස් කරනවා ඔකෙන්.
    ඩොක්ට කෙනෙක් උනත් දෙයක් නැති කමට රෙකමන්ඩ් කරන බෙහෙතක් උඹ මේ හිතු මනාපෙට ඔවර්ඩොස් ගන්නේ.
    මිනිස්සු ඇඩිෂනල් ඇටෙන්ෂන් එකක් ඔනේ වෙලාවට පෙලක් අය ඔය පෙත්ත ගහනවා තමයි. ඒත් ඒකට ඇඩික්ට් උනා කියන්නේ උඹ විසින්ම උමේ වල කපා ගන්නවා යාළුවේ
    මේ වෙද්දී උඹ පෙති දෙකක් ගන්නවා කියන්නේ අනිවා ඉක්මනටම පෙති 3 කට යන්න වෙනවා. මොකද තව ටික දවසකින් පෙති දෙකට උඹේ මොලේ ආන්සර් කරන්නේ නෑ. මදි කියනවා උත්තේජනය

    කුඩු ගහපු, ගාංජා උරපු ස්මෝකියාට පුළුවන් උනා නම් උටම හිතලා පුනරුත්තාපනය වෙන්න ඇයි උඹට බැරි මස්සිනා
    මේ හැම දේටම මුල උඹේ හිත. ඒක හරිම දුර්වලයි. හැම වෙලේම මට බෑ කියන තැන ඉන්නේ. පුළුවන් නම් උත්සහ කරපන් බෙහෙතේ පැත්තකට දාලා තනියම නැගිටින්න. ඒ වෙනුවෙන් ඕන හෙල්ප් එකක් දෙන්නම්.

    බුදු සරණයි යාළුවා
    Sirama kathawa
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    Baraka Memo Plus try karala balapn anxiety walata ehema godak hodai.......plant (black seed oil,gotukola + lunuwila) based nisa danna widiyata agunayak na.....masa 6k wath eka digata ganin


    ps:- baraka memo plus use karanawa nam gastriitis walatat behet bonna one.....podi bade dawillak enawa ekai.
    :angry:. hamba.:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    මොකක්ද ලෙඩේ බන්?

    මොකක්ද බන් අසනීපේ?

    adhd වගේ ලෙඩක් බං

    ගොඩක්ම add

    රිටාලින් සහ හෙරොයින් එකයි වගේ කතා කරන පණ්ඩිතයොත් ඉන්නව මේකෙ. වැඩක් නෑ ඉතිං කතා කරල

    අපි රිටාලින් පාවිච්චි කරන්නෙ නිකං හයි වෙලා ඉන්ඩ නෙමේ. අනිත් අය වගේ සාමාන්‍ය මට්ටමකට එන්ඩ

    10mg පෙත්තක් උදේටයි දවල්ටයි බොනව කින්නෙ බොහොම අවම ඩෝස් එකක්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    adhd වගේ ලෙඩක් නැති කෙනෙක් එක පාර පෙති දෙක තුනක් බිව්වත් එයාලට වෙනසක් දැනෙන්නෙ නෑ

    එයාලට දැනෙන එකම වෙනස පෙති 10ක් වගේ බිව්වම එන හෙරොයින් ආතල් එක

    අපි වගේ අයට චූටි මිලි ග්‍රෑම් ප්‍රමාණයක් දුන්නම දැනෙනව ලොකු වෙනසක්

    වැඩක් පලක් වුණත් කරන්ඩ හිතෙනව. මනෝ ලෝකෙ ඉන්නෙ නෑ. ඇටෙන්ෂන් එක වැඩි වෙනව නෙමේ
    සාමාන්‍ය කෙනෙක්ගෙ මට්ටමට ඇටෙන්ෂන් එක ගන්ඩ පුලුවන්

    එතකොට ලංකාවෙ ADHD ලමයින්ට දෙන්ඩ බෙහෙතක් නෑ :lol:

    මම වුණත් ලොකු ඩෝස් එකක් ගත්තොත් දිර්ඝකාලීන ගුණයක් ගන්ඩ බෑ

    අවම ඩෝස් එක කාලයක් පාවිච්චි කරන්ඩ පුලුවන්.

    10mg කියන්නෙ පොඩිම පෙත්ත. තව තියෙනව 20mg 40mg පෙතිත්

    මම බොන්නෙ 10mg උදේට එකයි දවල්ට එකයි. සමහරක් දවස්වලට එක පෙත්තයි බොන්නෙ තව දවස්වලට බොන්නෙම නෑ. එලියට බැහැල වැඩක් කරන යන වෙලාවට බොනව. සල්ලි කෝ ඕව ගන්ඩ

    ඇත්තටම මට ritalin 10SR හරි 20LA එකක් හරි බොන්ඩ තියෙනවනං හොඳයි. ලංකාවෙ ඒව නෑනෙ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    හයියෝ මු වගේ වේස හිගන්නෙක්... මුට කුඩු ගහන්නත් හිගා කාල කාලකන්නි මුසලය..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,575
    11,309
    113
    🌎
    පුලුවන්නං උදව්වක් කරපල්ල

    මට රිටාලින් වලින් ලොකු ගුණයක් තියෙනව

    උදේට පෙත්තකුයි දවල්ට පෙත්තුයි බිව්වම ඇති

    එක පෙත්තක් රුපියල් 65ක් වෙනව

    මාසෙකට රුපියල් 3900ක් හරියටම යනව

    පුලුවන්නං කීයක් හරි මේ එකවුන්ට් එකට දාපල්ලකො. ලොකු උදව්වක්

    ගෙදරින් හැම තිස්සෙම සල්ලි ඉල්ලන්ඩ හිතෙන්නෙ නෑ. එයාලටත් කරදරයි. මට වෙන වැඩක් කරගන්ඩවත් සල්ලි ඉතුරු වෙන්නෙ නෑ බෙහෙත්වලට 4000ක් විතර වියදං කළාම
    thavama pethi 2 da ganne