ජැක්ලින් මේ ටිකේ ලංකාවෙ ඉන්නෙ.මොනා උනත් එයා කරන දේ අගයන්න ඕනා.ලංකාව සංචාරකයන්ට ආරක්ෂිතයි කියලා ලෝකයට පෙන්නුම කරන්න වෙන්න ඇති එයා මෙහ්ව්ම කරන්නෙ.අපේ රටෙන් බිහි වෙලා රට අමතක කරපු නැති එක ගොඩක් වටිනවා.අපේ රටේ ඉන්න දේශපාඅලුවොනම් කරන්නෙ අපේ රටේ දේවල් කාල විනාස කරල දාන එකනෙ.
Last edited:
