GN 125 කොල්ලෝ

GN125H China version Carburetor VS Fuel Injection

  • Total voters
    41
  • Poll closed .

Kapati_NaRiYa

Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    ]EFI ද හොද carb ද හොද බලන පදලම ඉන්න වෙනවා නේද?තාම සතියයි නං කාටවත් idae එකක් නැතුව ඇති මත් efi gn එකක් ගැන ඇහුවේ දැන්........:yes::yes::yes:
     
    Last edited:

    NFC

    Active member
  • Dec 20, 2017
    141
    21
    28

    ekahama math baluwe

    thanks for the comment kollo
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඇයි ජපන්නු දැන් හදන්නෙ නැද්ද?AMW eken neda mewa issella gennuwe

    GN125 ජපානෙ discontinue කරලා දැන් අවුරුදු විස්සකට කිට්ටුයි, එදා ඉඳලා ඕක හදන්නෙ චීනෙ Haojue + Suzuki joint venture එකකින්. මෙහෙ ජපන් කියලා විකුණන අති බහුතරයක් චීනෙ ගහපුවා, ගන්න එකේ කිසි තේරුමක් නෑ. හොඳම සීන් එක brand new එකටත් වැඩියෙ ගනන් සමහර තැන්වල.
    නමෙන් වැඩක් නැත්තම් රනමොටෝ එකක් ගනිල්ලා, ගෙවන ගානට උඩින්ම ලාබයි, අනික පට්ට ගහන්න පුලුවන්. නැත්තම් brand new ගනිල්ලා, බොරුවට පොත ජපන් කරගන්න සල්ලි නාස්ති නොකර.
     
    china factory thiyenne unata japan companiye ewa wenna athi neda. ? Qualitiya awulda sahena..

    Ranomoto eka durabilitiya aduilu sahenna. max 2-3 years kiyanawa
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    china factory thiyenne unata japan companiye ewa wenna athi neda. ? Qualitiya awulda sahena..

    Ranomoto eka durabilitiya aduilu sahenna. max 2-3 years kiyanawa

    3y walin bike ekata moko wenne? Nikan anith un kiyana ewa ahala rawatenna epa ban. Ape gewal patte ekek innawa dan 2y tisse ranomoto GN ekak dawasata 50km wadata padinawa. Bike eka elatama tiyenawa. Tama chain sprockets witarai maru karala tiyenne. Eka balala tama mamath gatte. Corrosion enawa wasse temenna dala tibboth eka tama lokuma awula. Nattan awulak naha u kiyana widiyata. Mamath tama 500km wath padde na ban
     
    ela ela kollo. themenna dammoth nan one ekak diranawane. parissamata padapan :)