chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113

    ඔකේ නම වෙනස් කරපන් PUBG mobile නෙමේ Hack G mobile කියලා යකෝ හැම game එහෙකම hackersලා 4 වත් ඉන්නවා ඊයෙත් එකක් ගැහුවා අන්තිමට අපේ 4 යි තව එකෙක් ඉතුරු වෙලා හිටියේ මුව හොයා ගන්න නැ ලාස්ට් zone එකේ එක පාරට jeep එකක් උඩින් පත් වෙනවා විතයි මතක ...... :eek::eek::eek:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔකේ නම වෙනස් කරපන් PUBG mobile නෙමේ Hack G mobile කියලා යකෝ හැම game එහෙකම hackersලා 4 වත් ඉන්නවා ඊයෙත් එකක් ගැහුවා අන්තිමට අපේ 4 යි තව එකෙක් ඉතුරු වෙලා හිටියේ මුව හොයා ගන්න නැ ලාස්ට් zone එකේ එක පාරට jeep එකක් උඩින් පත් වෙනවා විතයි මතක ...... :eek::eek::eek:

    මට තාම සෙට් වෙලා නැ.... YouTube Waddo anatha wena awasthaa thiyenawa
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    emulator nan gahannama ba bn. anthimata top 10 yanne hackersla tika

    මත් emulator තම බන් ගහන්නේ අද වෙනකන් hack එකක් පාවිච්චි කරලා නැ​
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,561
    113
    Nowhere
    මත් emulator තම බන් ගහන්නේ අද වෙනකන් hack එකක් පාවිච්චි කරලා නැ​

    මාත් හැක් පාවිච්චි කරලා නෑ තාම. සීසන් 2 ඉදලා ගහන්නේ. අපරාදෙනේ අකවුන්ට් එක කෙලවුනොත්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔකේ නම වෙනස් කරපන් PUBG mobile නෙමේ Hack G mobile කියලා යකෝ හැම game එහෙකම hackersලා 4 වත් ඉන්නවා ඊයෙත් එකක් ගැහුවා අන්තිමට අපේ 4 යි තව එකෙක් ඉතුරු වෙලා හිටියේ මුව හොයා ගන්න නැ ලාස්ට් zone එකේ එක පාරට jeep එකක් උඩින් පත් වෙනවා විතයි මතක ...... :eek::eek::eek:

    හම්බ රටවල් ඔක්කොම වගේ හැක් ගහන්නේ. speed hack , aimbot, high jump, තව තියෙනවා ප්ලේන් එකන් පැන්න ගමන් ස්පීඩ් ලෑන්ඩ් කරන එකක් බැස්සහම මැප් එක ලෝඩ් වෙන්න විනාඩි 10ක් විතර යනවා ඒ තරන් ස්පීඩ් බහින්නේ. ඔය කේස් එක නිසා මොබයිල් උන්ව එමුලේටර් සෙට් එකෙන් වෙන් කළා උන් . දැන් emulator එකටත් ටුල් එකක් දාලා මොබයිල් වගේ ගහනවා ඔක්කොම හැක් දාන් :baffled:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    හම්බ රටවල් ඔක්කොම වගේ හැක් ගහන්නේ. speed hack , aimbot, high jump, තව තියෙනවා ප්ලේන් එකන් පැන්න ගමන් ස්පීඩ් ලෑන්ඩ් කරන එකක් බැස්සහම මැප් එක ලෝඩ් වෙන්න විනාඩි 10ක් විතර යනවා ඒ තරන් ස්පීඩ් බහින්නේ. ඔය කේස් එක නිසා මොබයිල් උන්ව එමුලේටර් සෙට් එකෙන් වෙන් කළා උන් . දැන් emulator එකටත් ටුල් එකක් දාලා මොබයිල් වගේ ගහනවා ඔක්කොම හැක් දාන් :baffled:

    මුන් නිකන් දෙවිවරු වගේ බන් කොහෙන් එනවද මන්ද ජෙට් එක වගේ එන්නේ අපේ පොන්නයොත් headshot එකක් තියාගන්න බැරි ඉන්නවා hack දාලා ගහලා ප්‍රෝ කියලා හිතන් ඉන්න උන්
     
    Dec 27, 2014
    9
    -2
    3
    මුන් නිකන් දෙවිවරු වගේ බන් කොහෙන් එනවද මන්ද ජෙට් එක වගේ එන්නේ අපේ පොන්නයොත් headshot එකක් තියාගන්න බැරි ඉන්නවා hack දාලා ගහලා ප්‍රෝ කියලා හිතන් ඉන්න උන්

    🤭🤭🤭🤭

    :yes::yes: