ඔකේ නම වෙනස් කරපන් PUBG mobile නෙමේ Hack G mobile කියලා යකෝ හැම game එහෙකම hackersලා 4 වත් ඉන්නවා ඊයෙත් එකක් ගැහුවා අන්තිමට අපේ 4 යි තව එකෙක් ඉතුරු වෙලා හිටියේ මුව හොයා ගන්න නැ ලාස්ට් zone එකේ එක පාරට jeep එකක් උඩින් පත් වෙනවා විතයි මතක ......
emulator nan gahannama ba bn. anthimata top 10 yanne hackersla tika
මත් emulator තම බන් ගහන්නේ අද වෙනකන් hack එකක් පාවිච්චි කරලා නැ

මත් emulator තම බන් ගහන්නේ අද වෙනකන් hack එකක් පාවිච්චි කරලා නැ
ඔකේ නම වෙනස් කරපන් PUBG mobile නෙමේ Hack G mobile කියලා යකෝ හැම game එහෙකම hackersලා 4 වත් ඉන්නවා ඊයෙත් එකක් ගැහුවා අන්තිමට අපේ 4 යි තව එකෙක් ඉතුරු වෙලා හිටියේ මුව හොයා ගන්න නැ ලාස්ට් zone එකේ එක පාරට jeep එකක් උඩින් පත් වෙනවා විතයි මතක ......

හම්බ රටවල් ඔක්කොම වගේ හැක් ගහන්නේ. speed hack , aimbot, high jump, තව තියෙනවා ප්ලේන් එකන් පැන්න ගමන් ස්පීඩ් ලෑන්ඩ් කරන එකක් බැස්සහම මැප් එක ලෝඩ් වෙන්න විනාඩි 10ක් විතර යනවා ඒ තරන් ස්පීඩ් බහින්නේ. ඔය කේස් එක නිසා මොබයිල් උන්ව එමුලේටර් සෙට් එකෙන් වෙන් කළා උන් . දැන් emulator එකටත් ටුල් එකක් දාලා මොබයිල් වගේ ගහනවා ඔක්කොම හැක් දාන්![]()
මුන් නිකන් දෙවිවරු වගේ බන් කොහෙන් එනවද මන්ද ජෙට් එක වගේ එන්නේ අපේ පොන්නයොත් headshot එකක් තියාගන්න බැරි ඉන්නවා hack දාලා ගහලා ප්රෝ කියලා හිතන් ඉන්න උන්