ගෝඨාට ඇති අභියෝගය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගෝඨාට ඇති අභියෝගය

    ගෝඨාට ඇති අභියෝගය

    Gotabaya-Rajapaksa-Pic-via-Twitter-@GotabayaR.jpeg

    මහින්ද 2015 වසරේදි දෙවරක්ම පරාජය විය. රනිල්, සිරිසේන ඇතුලු කණ්ඩායමක ජයග්‍රහණය කිරීම මහින්දගේ පරාජය ලෙස යමෙකු හඳුනාගනු ඇත්නම් මා එයට එකඟ නොවෙමි.
    මහින්ද පරාජය වූයේ ඔහුට හිමිව තිබූ ලක්ෂ ගණනක හදවත් අහිමි කරගැනීමෙනි. ඒ මහින්දගෙන් ඉවත්වූ හදවත් බහුතරය සිංහලයන් නොවූවද සින්හලයන්ද දායක වූ බව මාගේ කියවීමයි.
    බැසිල් සහ මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් සිංහලයන්ගේ ඡන්ද දොර මුල්ලට දැමූ බව අප කාටත් පැහැදිලි විය. විල්පත්තුව මුස්ලිමුන්ගේ උරුමයක් බවට පත්කරවූයේ බැසිල් සමග ජනාධිපති කාර්ය සාධක බලකායයි. බැසිල්ට තිබුනේ අන්තගාමීන්ගේ ඡන්ද ගොඩ අත්පත්කරගැනීමය. මහින්දට ඉතිරිවන්නේ දේශප්‍රේමීත්වයේ වචන ජන හද තුල ජනිත කොට "ඔබේ ජනපති ඔබ සමගයි" , "සංවේදී අප්පච්චී" ලෙස නිද්‍රාවට පත්කිරීමයි.

    එහෙත් "ගෝඨභය" වෙනස්ය. ඔහු ක්‍රියාවෙන් ජාතිකත්වය, ජාති හිතෛෂීබව, ප්‍රායෝගික බව, දර්ශනය ඔප්පු කළේය. ඔහුට මහින්දගේ පුටුව, අගමැති පුටුව උවමනා උනේ නැත. සහෝදර ජනාධිපතිගෙන් අවශ්‍ය නිදහස නම් ලැබුණු බවනොකීමට අකෘතඥ නොවෙමි. ගෝඨාභයගේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයකි.

    2015 දී මහින්දට විරුද්ධව ඡන්දය දුන් පිරිසෙන් යම් ප්‍රතිශතයක්, ගෝඨාභයට කැමතිම නැත. ඔවුන්ට ගෝඨාභය සුදු වෑන් මෙහෙයවූවෙකි. මම ඒ අයට මේ දේ කියමි. ඔබ කියන තරම් සුදු වෑන් සිද්ධි වූවා නම් නඩු කීයක් නම් සුදුවෑන් වලින් අතුරුදන්වූවොන් වෙනුවෙන් වැටෙනු ඇත්ද? හොරකම් කල අයට නඩු නොවැටෙන්නේ ඒවා ජනතා මුදල් නිසා සෘජුව ජනතාවට නොදැනෙන හෙයින්. එහෙත් තම හිතවතෙකු අතුරුදන් වූවෙකු නඩු නොදාවිද? මා ඇත්ත නොදනිමි. ඔබට එය ඇත්තක් බව ඔප්පු වී නොමැති නිසා ඒ අදහසෙන් මිදීමට කාලයයි.

    ඉහත පූර්විකාව ලිව්වේ ගෝඨාට කැමති සහ අකමැත්තෙන් සිටි සියලු දෙනා වෙනුවෙනි. ඒ අතීතයයි.

    වර්තමානය නම් ගෝඨා මීළඟ ජනපති අපෙක්ෂකයා වීමයි.

    අනාගතය ගෝඨා සිරිසේනගෙන් හිස්වන ජනපති පුටුව භාරගැනීමයි. යූ.එන්.පී. ජවිපේ, අන්තගාමීන්ගේ සහය ලැබෙන පොදු අපෙක්ෂකයෙකුට හෝ ඒ ඒ අපෙක්ෂකයකුට පරාජය හිමියි. ඒ ගෝඨාභය මෙන් ජනතාවගේ ඉල්ලීමක් ඔවුන්ට ලබාදිය නොහැකි බැවිනි...

    ගෝඨාට ඇති අභියෝගය පහසු නැත. එය ගෝඨා නොව ඕනෑම මහින්දගේද නිර්දේශයෙන් එන අපෙක්ෂකයෙකුට ඇති අභියෝගයයි. ගෝඨා සුදුසුම වන්නේද මේ හෙතුවෙනි. ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. ගෝඨා ඒ පෞර්ෂය රැක ගන්නා තුරු ගෝඨාත් ගෝඨාගේ විෂන් එකත් රැකෙනු ඇත.
    ගෝඨාට අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ඡන්ද අවශ්‍ය නැත. ඒ තරමට දේශයට හිතෛශි සිංහල දෙමළ මුස්ලිමුන් ඔහුට සහයට ඇත.

    ගෝඨාට ඇති අභියෝගය ඔහු ජයගත හොත් රටට හොඳක් වනු ඇත. මහින්ද රනිල් සිරිසේන චන්ද්‍රිකාලාගේ තවත් පාලනයක් රටට වෙනසක් නොකරනු ඇත
     
    • Like
    Reactions: kal00

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. ගෝඨා ඒ පෞර්ෂය රැක ගන්නා තුරු ගෝඨාත් ගෝඨාගේ විෂන් එකත් රැකෙනු ඇත.

    Bp
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,531
    7,760
    113
    මෙන්න මෙතන...
    Lankawe deshapalane kohomath hoda minihek kiyala hoyanna ba..apita karanna puluwan candidates la compare karala ape vote eka use krana eka witarai..Ranil ta one ratata hena gahila giyath marenakn balaye inna..wena mukuth ugen expect karanna ba..api hodama vikalpaya tmai hoyanna ona..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සියලුම ජාතීන්ට එක නීතියක් ගේන්නත් ඕන.

    ගෝඨා කොහොමත් දිනන එකේ මහින්දානන්දල, ජොන්ස්ටන්ලා, රත්තරන්ලා හැලුවනම් හරි!
     
    Last edited:
  • Dec 18, 2013
    535
    98
    28
    මහින්දගේ කාලෙදිත් ගෝඨාබය යම් ක්‍රමයකට වැඩකරේ... මෙර්වින් සිල්වා පැලියගොඩ මලු කඩේ අලුතින් හැදුවම එකෙන් කප්පන් ගන්න ගිහින් වෙච්ච දේ මම පව්ද්ගලිකව දන්නවා...

    මම හිතන්නේ ගෝඨා අවොත් සමහරවිට මේ දේශපාලන ක්‍රමයත් යම් විදියකින් වෙනස් වෙයි.....
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඌරු වරිගේ වන්නිය;24696396 said:
    මහින්දගේ කාලෙදිත් ගෝඨාබය යම් ක්‍රමයකට වැඩකරේ... මෙර්වින් සිල්වා පැලියගොඩ මලු කඩේ අලුතින් හැදුවම එකෙන් කප්පන් ගන්න ගිහින් වෙච්ච දේ මම පව්ද්ගලිකව දන්නවා...

    මම හිතන්නේ ගෝඨා අවොත් සමහරවිට මේ දේශපාලන ක්‍රමයත් යම් විදියකින් වෙනස් වෙයි.....
    පෑලියගොඩ මොකෝ උනේ :oo:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    දැනට යන ක්‍රමය දඩබ්බරයි... ජනතා කැමැත්තෙන් පත්වුන ජනාධිපති කෙනෙක් ඔහුගෙන් උදුරාගත් බලතල අතැති පාලකයෙක්,ජන මතයට ඇහුම්කන් නොදී ව්‍යවස්ථා වෙට්ටු වලින් රැකගත් බලයක්, තම බලය වෙනුවෙන් ඕනෑම දෙයක් රටට කරන්නට පසුබට නොවෙන පිරිසක්.. තව දුරටත් ඒ විදියට යන්න අවශ්‍යද නැද්ද කියල තීරණය කරන්න එයාලම දීපු අවුරුදු 5ක්
    විතරයි ඉවසන්න තියෙන්නෙ... තීරණය ජනතාවගෙ අතේ...
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්

    අනිවා මචෝ ,
    සජිත් සර් ට ඔය එකවත් නැ .
    දෑත පිරිසිදු නයකොයෝ ,

    මුන් බොරුවට කියනවා නිදන් හොර කියලා ,
    බලපංකො හදන හෙවල් ගොඩ ,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගෝඨාට ඇති අභියෝගය

    Gotabaya-Rajapaksa-Pic-via-Twitter-@GotabayaR.jpeg

    මහින්ද 2015 වසරේදි දෙවරක්ම පරාජය විය. රනිල්, සිරිසේන ඇතුලු කණ්ඩායමක ජයග්‍රහණය කිරීම මහින්දගේ පරාජය ලෙස යමෙකු හඳුනාගනු ඇත්නම් මා එයට එකඟ නොවෙමි.
    මහින්ද පරාජය වූයේ ඔහුට හිමිව තිබූ ලක්ෂ ගණනක හදවත් අහිමි කරගැනීමෙනි. ඒ මහින්දගෙන් ඉවත්වූ හදවත් බහුතරය සිංහලයන් නොවූවද සින්හලයන්ද දායක වූ බව මාගේ කියවීමයි.
    බැසිල් සහ මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් සිංහලයන්ගේ ඡන්ද දොර මුල්ලට දැමූ බව අප කාටත් පැහැදිලි විය. විල්පත්තුව මුස්ලිමුන්ගේ උරුමයක් බවට පත්කරවූයේ බැසිල් සමග ජනාධිපති කාර්ය සාධක බලකායයි. බැසිල්ට තිබුනේ අන්තගාමීන්ගේ ඡන්ද ගොඩ අත්පත්කරගැනීමය. මහින්දට ඉතිරිවන්නේ දේශප්‍රේමීත්වයේ වචන ජන හද තුල ජනිත කොට "ඔබේ ජනපති ඔබ සමගයි" , "සංවේදී අප්පච්චී" ලෙස නිද්‍රාවට පත්කිරීමයි.

    එහෙත් "ගෝඨභය" වෙනස්ය. ඔහු ක්‍රියාවෙන් ජාතිකත්වය, ජාති හිතෛෂීබව, ප්‍රායෝගික බව, දර්ශනය ඔප්පු කළේය. ඔහුට මහින්දගේ පුටුව, අගමැති පුටුව උවමනා උනේ නැත. සහෝදර ජනාධිපතිගෙන් අවශ්‍ය නිදහස නම් ලැබුණු බවනොකීමට අකෘතඥ නොවෙමි. ගෝඨාභයගේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයකි.

    2015 දී මහින්දට විරුද්ධව ඡන්දය දුන් පිරිසෙන් යම් ප්‍රතිශතයක්, ගෝඨාභයට කැමතිම නැත. ඔවුන්ට ගෝඨාභය සුදු වෑන් මෙහෙයවූවෙකි. මම ඒ අයට මේ දේ කියමි. ඔබ කියන තරම් සුදු වෑන් සිද්ධි වූවා නම් නඩු කීයක් නම් සුදුවෑන් වලින් අතුරුදන්වූවොන් වෙනුවෙන් වැටෙනු ඇත්ද? හොරකම් කල අයට නඩු නොවැටෙන්නේ ඒවා ජනතා මුදල් නිසා සෘජුව ජනතාවට නොදැනෙන හෙයින්. එහෙත් තම හිතවතෙකු අතුරුදන් වූවෙකු නඩු නොදාවිද? මා ඇත්ත නොදනිමි. ඔබට එය ඇත්තක් බව ඔප්පු වී නොමැති නිසා ඒ අදහසෙන් මිදීමට කාලයයි.

    ඉහත පූර්විකාව ලිව්වේ ගෝඨාට කැමති සහ අකමැත්තෙන් සිටි සියලු දෙනා වෙනුවෙනි. ඒ අතීතයයි.

    වර්තමානය නම් ගෝඨා මීළඟ ජනපති අපෙක්ෂකයා වීමයි.

    අනාගතය ගෝඨා සිරිසේනගෙන් හිස්වන ජනපති පුටුව භාරගැනීමයි. යූ.එන්.පී. ජවිපේ, අන්තගාමීන්ගේ සහය ලැබෙන පොදු අපෙක්ෂකයෙකුට හෝ ඒ ඒ අපෙක්ෂකයකුට පරාජය හිමියි. ඒ ගෝඨාභය මෙන් ජනතාවගේ ඉල්ලීමක් ඔවුන්ට ලබාදිය නොහැකි බැවිනි...

    ගෝඨාට ඇති අභියෝගය පහසු නැත. එය ගෝඨා නොව ඕනෑම මහින්දගේද නිර්දේශයෙන් එන අපෙක්ෂකයෙකුට ඇති අභියෝගයයි. ගෝඨා සුදුසුම වන්නේද මේ හෙතුවෙනි. ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. ගෝඨා ඒ පෞර්ෂය රැක ගන්නා තුරු ගෝඨාත් ගෝඨාගේ විෂන් එකත් රැකෙනු ඇත.
    ගෝඨාට අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ඡන්ද අවශ්‍ය නැත. ඒ තරමට දේශයට හිතෛශි සිංහල දෙමළ මුස්ලිමුන් ඔහුට සහයට ඇත.

    ගෝඨාට ඇති අභියෝගය ඔහු ජයගත හොත් රටට හොඳක් වනු ඇත. මහින්ද රනිල් සිරිසේන චන්ද්‍රිකාලාගේ තවත් පාලනයක් රටට වෙනසක් නොකරනු ඇත

    simply gotha awoth ratata hodak wenne naha, danuth hodak wela naha, 2015 kalin hodak wealth naha

    mama kisima pakshayakata naha , lankaweth naha
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්

    ඒ අතින් බලද්දි තේරෙනවා මේ ආණ්ඩුව කොච්චර දුර්වලද කියලා...
    අවුරුදු 5කට කිට්ටුවෙන්න ඇවිල්ලත් තාම බැරිවුනා වැරදි ඔප්පු කරල හිරේ විලංගුවෙ දාන්න....

    එකෙක් යාළුකමට ගෙනල්ල දාල බැංකුවට කෙළල හැංගුනා තාම හොයාගන්න බැරිවුනා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:

    මේක කවදාවත් වෙන්නෑ
    දැක්කනෙ එහෙම රටක් හදල කරගත්තු හරිය
    ලංකාවෙ උන්ට ඊට පස්සෙ ත්‍රස්තවාදීන්වයි, උන්ගෙ දැක්මයි ප්‍රවර්ධනව කරන උන්ව මර්ධනය කරන එක මාර ප්‍රශ්නයක් වුනා
    ත්‍රස්තවාදියො ආයුධ පෙන්නන්න එක්ක ගිහිං මැරෙද්දි මිනිස්සු ඒක දැක්කෙ උන්ගෙ ප්‍රශ්නයක් විදිහට
    ත්‍රස්තවාදීන්ව සතියෙන් දෙකෙන් නිදහස් කරන්න සිද්ධ වෙන ජාතියෙ නීතී හදන්න බල කරන රටවල් දෙවිවරු වුනා
    උන් අපිට වඩා දන්නව ඒකයි අපිට වඩා දියුණු ඒ නිසා අපිත් උන් කියන දේවල් කරන්න ඕනෙ අපි මෝඩයො විතරයි කියන මතේ සමාජයේ පැතිරුණා
    යහපාලනේ ගෙනාව
    කෑව
    දැන් හරි
    දැන් ආයෙ ගෝඨ ඇවිල්ල ත්‍රස්තවාදියො හිර කරන්න ගත්තහමත් වෙන්න ඔච්චර තමා
    කෑගහනව මෙන්න මාධ්‍යය නිදහස නැතෝ, මාධ්‍යවේදීන්ව හිර කරනෝ, මෙන්න bbc එකෙත් ගෝඨගෙ වැරදි කියල ලිපි ගිහිං මෝඩයිනේ කියෝපල්ල සුදු මාධ්‍යවේදීන්ට අපිට වඩා තේරෙනව මිනීමරු ගෝඨ එලවමු කියල සුපුරුදු පරිදි කෑගහන්න ගන්නව.
    බලපංකො වෙන්නැද්ද කියල
    ඊට පස්සෙ ගෝඨට ඡන්දෙ දීපු ලක්ශ කීයක් හරි මිනී ලේ පිපාසිත වල් බල්ලන්ට විරුද්ධව online මෙහෙයුමක් ආයෙ සුපුරුදු පරිදි දියත් වෙනව
    අපි නොදන්නවයැ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි
     
  • Dec 18, 2013
    535
    98
    28
    පෑලියගොඩ මොකෝ උනේ :oo:

    මර්වියගේ මැරයෝ එද්දී මාළු කාරයෝ දුවන්න දුන්නේ... ගෝඨා කලින්ම කියල තිබ්බා කප්පං ගන්න ඔකුං එයි, අවොත් දෙන්න එපා.. එයා ඔක්කොම බලාගන්නම් කියල...

    ආරංචි විදියට මර්වියව කාමරේකට දාල හොඳටම ගහල තිබ්බා....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඌරු වරිගේ වන්නිය;24696496 said:
    මර්වියගේ මැරයෝ එද්දී මාළු කාරයෝ දුවන්න දුන්නේ... ගෝඨා කලින්ම කියල තිබ්බා කප්පං ගන්න ඔකුං එයි, අවොත් දෙන්න එපා.. එයා ඔක්කොම බලාගන්නම් කියල...

    ආරංචි විදියට මර්වියව කාමරේකට දාල හොඳටම ගහල තිබ්බා....

    Mervin gothabayage kappam shares hariyata settle karala nethi nisa thamai mervinta gahala thibune.poddak hoyala balapan, wimal and gammanpila issara paper ekata kiyala thibuna.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mervin gothabayage kappam shares hariyata settle karala nethi nisa thamai mervinta gahala thibune.poddak hoyala balapan, wimal and gammanpila issara paper ekata kiyala thibuna.

    උඹ කියනවනං ඇත්ත වෙන්න ඇති :rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:

    100% k perfect minissu loke naha.gota 80%k hari perfect unoth e athi.dan rata karana un nam meloma wadak na

    සියලුම ජාතීන්ට එක නීතියක් ගේන්නත් ඕන.

    ගෝඨා කොහොමත් දිනන එකේ මහින්දානන්දල, ජොන්ස්ටන්ලා, රත්තරන්ලා හැලුවනම් හරි!

    ජනාධිපතිවරණයෙන් පස්සේ තමා ගෝඨාගේ භූමිකාව වැදගත් වෙන්නේ :yes: