ගෝඨාට ඇති අභියෝගය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,045
    101,741
    113
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:
    අන්තිමට ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින්ටයි අපිටයි ඔක්කෝටම පාරේ බැහැල යන්න බැරි කරා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි.
    Spit Take Lol GIF by Justin
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,521
    27,082
    113
    Kandy
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:
    එකෙන්ම එකෙන්ම 😂

    ඔහු ඇතුලේ ජීවත්වෙන නන්දසේනයි
    😂😂😂
    ------ Post added on Apr 23, 2024 at 9:55 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    දිනන කෙනා ගෝඨාභය.
    හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ ගෝඨාභයගේ පෞර්ෂය හා හැසිරීම මත.
    කලින් ගෝඨාභයට නැති ලොකු බලයක් ලැබෙනවා.
    ඔහුට ඇති පෞර්ෂය රටට වැඩක් ගන්න තැනට පත්වීම රටට යහපත්:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: