ගෝඨාට ඇති අභියෝගය
ගෝඨාට ඇති අභියෝගය
මහින්ද 2015 වසරේදි දෙවරක්ම පරාජය විය. රනිල්, සිරිසේන ඇතුලු කණ්ඩායමක ජයග්‍රහණය කිරීම මහින්දගේ පරාජය ලෙස යමෙකු හඳුනාගනු ඇත්නම් මා එයට එකඟ නොවෙමි.
මහින්ද පරාජය වූයේ ඔහුට හිමිව තිබූ ලක්ෂ ගණනක හදවත් අහිමි කරගැනීමෙනි. ඒ මහින්දගෙන් ඉවත්වූ හදවත් බහුතරය සිංහලයන් නොවූවද සින්හලයන්ද දායක වූ බව මාගේ කියවීමයි.
බැසිල් සහ මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් සිංහලයන්ගේ ඡන්ද දොර මුල්ලට දැමූ බව අප කාටත් පැහැදිලි විය. විල්පත්තුව මුස්ලිමුන්ගේ උරුමයක් බවට පත්කරවූයේ බැසිල් සමග ජනාධිපති කාර්ය සාධක බලකායයි. බැසිල්ට තිබුනේ අන්තගාමීන්ගේ ඡන්ද ගොඩ අත්පත්කරගැනීමය. මහින්දට ඉතිරිවන්නේ දේශප්‍රේමීත්වයේ වචන ජන හද තුල ජනිත කොට "ඔබේ ජනපති ඔබ සමගයි" , "සංවේදී අප්පච්චී" ලෙස නිද්‍රාවට පත්කිරීමයි.
එහෙත් "ගෝඨභය" වෙනස්ය. ඔහු ක්‍රියාවෙන් ජාතිකත්වය, ජාති හිතෛෂීබව, ප්‍රායෝගික බව, දර්ශනය ඔප්පු කළේය. ඔහුට මහින්දගේ පුටුව, අගමැති පුටුව උවමනා උනේ නැත. සහෝදර ජනාධිපතිගෙන් අවශ්‍ය නිදහස නම් ලැබුණු බවනොකීමට අකෘතඥ නොවෙමි. ගෝඨාභයගේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයකි.
2015 දී මහින්දට විරුද්ධව ඡන්දය දුන් පිරිසෙන් යම් ප්‍රතිශතයක්, ගෝඨාභයට කැමතිම නැත. ඔවුන්ට ගෝඨාභය සුදු වෑන් මෙහෙයවූවෙකි. මම ඒ අයට මේ දේ කියමි. ඔබ කියන තරම් සුදු වෑන් සිද්ධි වූවා නම් නඩු කීයක් නම් සුදුවෑන් වලින් අතුරුදන්වූවොන් වෙනුවෙන් වැටෙනු ඇත්ද? හොරකම් කල අයට නඩු නොවැටෙන්නේ ඒවා ජනතා මුදල් නිසා සෘජුව ජනතාවට නොදැනෙන හෙයින්. එහෙත් තම හිතවතෙකු අතුරුදන් වූවෙකු නඩු නොදාවිද? මා ඇත්ත නොදනිමි. ඔබට එය ඇත්තක් බව ඔප්පු වී නොමැති නිසා ඒ අදහසෙන් මිදීමට කාලයයි.
ඉහත පූර්විකාව ලිව්වේ ගෝඨාට කැමති සහ අකමැත්තෙන් සිටි සියලු දෙනා වෙනුවෙනි. ඒ අතීතයයි.
වර්තමානය නම් ගෝඨා මීළඟ ජනපති අපෙක්ෂකයා වීමයි.
අනාගතය ගෝඨා සිරිසේනගෙන් හිස්වන ජනපති පුටුව භාරගැනීමයි. යූ.එන්.පී. ජවිපේ, අන්තගාමීන්ගේ සහය ලැබෙන පොදු අපෙක්ෂකයෙකුට හෝ ඒ ඒ අපෙක්ෂකයකුට පරාජය හිමියි. ඒ ගෝඨාභය මෙන් ජනතාවගේ ඉල්ලීමක් ඔවුන්ට ලබාදිය නොහැකි බැවිනි...
ගෝඨාට ඇති අභියෝගය පහසු නැත. එය ගෝඨා නොව ඕනෑම මහින්දගේද නිර්දේශයෙන් එන අපෙක්ෂකයෙකුට ඇති අභියෝගයයි. ගෝඨා සුදුසුම වන්නේද මේ හෙතුවෙනි. ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. ගෝඨා ඒ පෞර්ෂය රැක ගන්නා තුරු ගෝඨාත් ගෝඨාගේ විෂන් එකත් රැකෙනු ඇත.
ගෝඨාට අන්තවාදී ත්රස්තවාදීන්ගේ ඡන්ද අවශ්‍ය නැත. ඒ තරමට දේශයට හිතෛශි සිංහල දෙමළ මුස්ලිමුන් ඔහුට සහයට ඇත.
ගෝඨාට ඇති අභියෝගය ඔහු ජයගත හොත් රටට හොඳක් වනු ඇත. මහින්ද රනිල් සිරිසේන චන්ද්‍රිකාලාගේ තවත් පාලනයක් රටට වෙනසක් නොකරනු ඇත