උඹ කියනවනං ඇත්ත වෙන්න ඇති![]()
MAMA NEWEI BAN, WIMAL WEERAWANSA AND GAMMANPILA
උඹ කියනවනං ඇත්ත වෙන්න ඇති![]()
ජනාධිපතිවරණයෙන් පස්සේ තමා ගෝඨාගේ භූමිකාව වැදගත් වෙන්නේ
ඌරු වරිගේ වන්නිය;24696396 said:මහින්දගේ කාලෙදිත් ගෝඨාබය යම් ක්‍රමයකට වැඩකරේ... මෙර්වින් සිල්වා පැලියගොඩ මලු කඩේ අලුතින් හැදුවම එකෙන් කප්පන් ගන්න ගිහින් වෙච්ච දේ මම පව්ද්ගලිකව දන්නවා...
මම හිතන්නේ ගෝඨා අවොත් සමහරවිට මේ දේශපාලන ක්‍රමයත් යම් විදියකින් වෙනස් වෙයි.....

අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ![]()
මේක කවදාවත් වෙන්නෑ
දැක්කනෙ එහෙම රටක් හදල කරගත්තු හරිය
ලංකාවෙ උන්ට ඊට පස්සෙ ත්රස්තවාදීන්වයි, උන්ගෙ දැක්මයි ප්රවර්ධනව කරන උන්ව මර්ධනය කරන එක මාර ප්‍රශ්නයක් වුනා
ත්‍රස්තවාදියො ආයුධ පෙන්නන්න එක්ක ගිහිං මැරෙද්දි මිනිස්සු ඒක දැක්කෙ උන්ගෙ ප්‍රශ්නයක් විදිහට
ත්‍රස්තවාදීන්ව සතියෙන් දෙකෙන් නිදහස් කරන්න සිද්ධ වෙන ජාතියෙ නීතී හදන්න බල කරන රටවල් දෙවිවරු වුනා
උන් අපිට වඩා දන්නව ඒකයි අපිට වඩා දියුණු ඒ නිසා අපිත් උන් කියන දේවල් කරන්න ඕනෙ අපි මෝඩයො විතරයි කියන මතේ සමාජයේ පැතිරුණා
යහපාලනේ ගෙනාව
කෑව
දැන් හරි
දැන් ආයෙ ගෝඨ ඇවිල්ල ත්‍රස්තවාදියො හිර කරන්න ගත්තහමත් වෙන්න ඔච්චර තමා
කෑගහනව මෙන්න මාධ්‍යය නිදහස නැතෝ, මාධ්‍යවේදීන්ව හිර කරනෝ, මෙන්න bbc එකෙත් ගෝඨගෙ වැරදි කියල ලිපි ගිහිං මෝඩයිනේ කියෝපල්ල සුදු මාධ්‍යවේදීන්ට අපිට වඩා තේරෙනව මිනීමරු ගෝඨ එලවමු කියල සුපුරුදු පරිදි කෑගහන්න ගන්නව.
බලපංකො වෙන්නැද්ද කියල
ඊට පස්සෙ ගෝඨට ඡන්දෙ දීපු ලක්ශ කීයක් හරි මිනී ලේ පිපාසිත වල් බල්ලන්ට විරුද්ධව online මෙහෙයුමක් ආයෙ සුපුරුදු පරිදි දියත් වෙනව
අපි නොදන්නවයැ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි
simply gotha awoth ratata hodak wenne naha, danuth hodak wela naha, 2015 kalin hodak wealth naha
mama kisima pakshayakata naha , lankaweth naha

GON GOTHA ILLANNE NAHA BAN, ITHIN MONA BOOMIKAWADA BALANNA THIYENNE

අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ
1- මිග්යානා ගනුදෙනුව
2-තාජුඩීන් ඝාතනය
3-සිරිලිය මුදල් වංචාව
4-සුනාමි මුදල් වංචාව
5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
7-මල්වානේ මාලිගා
8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
11-ලසන්ත ඝාතනය
12-රතුපස්වල ඝාතනය
13-ධීවරයන් ඝාතනය
14- කොළම යාචකයන් ඝාතනය
15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
16-මිහින් ලංකා අයතා ගණුදෙනු
17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
18-ලැම්බෝගිනි ගණුදෙනුව
19-කීත්නොයාල්ට පහරදීම
20-පෝද්දල ජයන්තට පහරදීම
21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
25-කුඩුලංසා බේරාගැනීම
26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
27-නාමල් රාජපක්ෂගේ අයතා මුදල් ගණදෙනු
28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්ෂාකිරීම
31-උමා ඔය පැත්තපලාතට නොයාම
32.අසාර්තක මත්තල
33-අසාර්තක ගාලුවරාය
34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
35-සිල්රෙදි නඩුව
36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
37-පැවති රජය මංකොල්ල කෑම
38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්
දිනන කෙනා ගෝඨාභය.
හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ ගෝඨාභයගේ පෞර්ෂය හා හැසිරීම මත.
කලින් ගෝඨාභයට නැති ලොකු බලයක් ලැබෙනවා.
ඔහුට ඇති පෞර්ෂය රටට වැඩක් ගන්න තැනට පත්වීම රටට යහපත්
ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,��මේක තමයි ඉතින්
ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,මේක තමයි ඉතින්
GOTHAPU KATHA NWEI, GODAK ETHTHA KATHA,MEWA YATA GIYA DEAL WALIN, DANUTH WENNE EKA THAMAI, DEKKADA MY3 TA LOKU WEDAGATH THANATHURAK DENAWA KIYALA DEAL EKAK DALA THIYENNE RAJAPAKSHALA



අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ.
.
.
.
.
.
ඒ අතින් බලද්දි තේරෙනවා මේ ආණ්ඩුව කොච්චර දුර්වලද කියලා...
අවුරුදු 5කට කිට්ටුවෙන්න ඇවිල්ලත් තාම බැරිවුනා වැරදි ඔප්පු කරල හිරේ විලංගුවෙ දාන්න....
මඩ නෙවෙයි ඇත්ත නම් තොපි අවුරුදු 5ක් පොල් ගෑවද ඔප්පු කරලා හිරේ දාන්නේ නැතුව
ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,මේක තමයි ඉතින්
උ ගෙවල් හදන්නේ නිකන් නෙවි මචං...ණයක් දෙන්නේ ගේ හදන්න...හැදුවේ නැත්නම් ඉඩමෙනුත් එලවනවා...කැලෑ කපලා ගෙවල් හදලා මොකක්ද බං ඇති වැඩේ..මුන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ...
කට්ටියට සෑහෙන්න රිදිලා...ගෝටා නම් කරන්නේ නෑ කිව්වා ජනාධිපති අපේක්ෂක කමට....ශිරන්ති / චමල් කිව්වා ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ...ගෝටව nominate කරාට පස්සෙත් කියනවා ගෝටා නෙවිලු ඉල්ලන්නේ...අනේ බං සිරිකොතේ ගල් සෙට් එකත් එක්ක ගලක් කපාගෙන පුක පාරක් දාගෙන හිටපං හීන දකින්නේ නැතිව
අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ
1- මිග්යානා ගනුදෙනුව
2-තාජුඩීන් ඝාතනය
3-සිරිලිය මුදල් වංචාව
4-සුනාමි මුදල් වංචාව
5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
7-මල්වානේ මාලිගා
8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
11-ලසන්ත ඝාතනය
12-රතුපස්වල ඝාතනය
13-ධීවරයන් ඝාතනය
14- කොළම යාචකයන් ඝාතනය
15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
16-මිහින් ලංකා අයතා ගණුදෙනු
17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
18-ලැම්බෝගිනි ගණුදෙනුව
19-කීත්නොයාල්ට පහරදීම
20-පෝද්දල ජයන්තට පහරදීම
21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
25-කුඩුලංසා බේරාගැනීම
26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
27-නාමල් රාජපක්ෂගේ අයතා මුදල් ගණදෙනු
28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්ෂාකිරීම
31-උමා ඔය පැත්තපලාතට නොයාම
32.අසාර්තක මත්තල
33-අසාර්තක ගාලුවරාය
34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
35-සිල්රෙදි නඩුව
36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
37-පැවති රජය මංකොල්ල කෑම
38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්
ANEY BAN UBALAWAGE API LANKAWE PUKA DENNE NAHA OI, UBALA THAMI PUKA DEELA ARA GENA INNE, THOITA THAMAI RIDILA THIYENNE, 225 EKATA DEAL DALA GODA YANAWA, UBALA WAHALLU WAGE PUKA DENAWA, KEEYAK HARI HAMBA KARALA GODA YANNA BALAPALLA,






