ගෝඨාට ඇති අභියෝගය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඌරු වරිගේ වන්නිය;24696396 said:
    මහින්දගේ කාලෙදිත් ගෝඨාබය යම් ක්‍රමයකට වැඩකරේ... මෙර්වින් සිල්වා පැලියගොඩ මලු කඩේ අලුතින් හැදුවම එකෙන් කප්පන් ගන්න ගිහින් වෙච්ච දේ මම පව්ද්ගලිකව දන්නවා...

    මම හිතන්නේ ගෝඨා අවොත් සමහරවිට මේ දේශපාලන ක්‍රමයත් යම් විදියකින් වෙනස් වෙයි.....

    රටේ ජනතාවට සිද්ධ වෙනවා බුද්ධිමත්ව ගෝඨා වටා බැඳෙන්න.
    ගොඨාට හොඳ ටෙස්ට් එකක් මේක. බලය අධිකව ලැබෙද්දි මහින්දට උන දේ නොවෙන්න.:yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈

    මඩ නෙවෙයි ඇත්ත නම් තොපි අවුරුදු 5ක් පොල් ගෑවද ඔප්පු කරලා හිරේ දාන්නේ නැතුව
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේක කවදාවත් වෙන්නෑ
    දැක්කනෙ එහෙම රටක් හදල කරගත්තු හරිය
    ලංකාවෙ උන්ට ඊට පස්සෙ ත්‍රස්තවාදීන්වයි, උන්ගෙ දැක්මයි ප්‍රවර්ධනව කරන උන්ව මර්ධනය කරන එක මාර ප්‍රශ්නයක් වුනා
    ත්‍රස්තවාදියො ආයුධ පෙන්නන්න එක්ක ගිහිං මැරෙද්දි මිනිස්සු ඒක දැක්කෙ උන්ගෙ ප්‍රශ්නයක් විදිහට
    ත්‍රස්තවාදීන්ව සතියෙන් දෙකෙන් නිදහස් කරන්න සිද්ධ වෙන ජාතියෙ නීතී හදන්න බල කරන රටවල් දෙවිවරු වුනා
    උන් අපිට වඩා දන්නව ඒකයි අපිට වඩා දියුණු ඒ නිසා අපිත් උන් කියන දේවල් කරන්න ඕනෙ අපි මෝඩයො විතරයි කියන මතේ සමාජයේ පැතිරුණා
    යහපාලනේ ගෙනාව
    කෑව
    දැන් හරි
    දැන් ආයෙ ගෝඨ ඇවිල්ල ත්‍රස්තවාදියො හිර කරන්න ගත්තහමත් වෙන්න ඔච්චර තමා
    කෑගහනව මෙන්න මාධ්‍යය නිදහස නැතෝ, මාධ්‍යවේදීන්ව හිර කරනෝ, මෙන්න bbc එකෙත් ගෝඨගෙ වැරදි කියල ලිපි ගිහිං මෝඩයිනේ කියෝපල්ල සුදු මාධ්‍යවේදීන්ට අපිට වඩා තේරෙනව මිනීමරු ගෝඨ එලවමු කියල සුපුරුදු පරිදි කෑගහන්න ගන්නව.
    බලපංකො වෙන්නැද්ද කියල
    ඊට පස්සෙ ගෝඨට ඡන්දෙ දීපු ලක්ශ කීයක් හරි මිනී ලේ පිපාසිත වල් බල්ලන්ට විරුද්ධව online මෙහෙයුමක් ආයෙ සුපුරුදු පරිදි දියත් වෙනව
    අපි නොදන්නවයැ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි

    බොරු කියන්න එපා.
    මම ලංකාවේ නොහිටියට දළ අදහසක් තිබුණා ලංකාවේ උන දේ ගැන.
    අන්තවාදයට එරෙහි සටනක් සිද්ධ උනේ නෑ ලංකාවේ. සිද්ධ උනේ ප්‍රවර්ධනයක්. අන්තවාදී විදියට නීති දෙකක් ක්‍රියාත්මක වීම වගේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සිදු උනා.
    2015 දි උනේ ඒ ක්‍රියාකාරකම් තවදුරටත් වැඩි කරගන්න සින්හලයන්ගේ මහින්දට අකමැත්තේ වාසිය ප්‍රයෝජනයට ගත් එක. 2015 සිට උනේත් අන්ත්වාදය තවදුරටත් ඉහළ නැග්ග එක.
    අන්තවාදීන් පාලනය කළා කියන එක ලොකු බොරුවක්.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    simply gotha awoth ratata hodak wenne naha, danuth hodak wela naha, 2015 kalin hodak wealth naha

    mama kisima pakshayakata naha , lankaweth naha

    දිනන කෙනා ගෝඨාභය.
    හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ ගෝඨාභයගේ පෞර්ෂය හා හැසිරීම මත.
    කලින් ගෝඨාභයට නැති ලොකු බලයක් ලැබෙනවා.
    ඔහුට ඇති පෞර්ෂය රටට වැඩක් ගන්න තැනට පත්වීම රටට යහපත්:yes:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්

    ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,👆මේක තමයි ඉතින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    දිනන කෙනා ගෝඨාභය.
    හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ ගෝඨාභයගේ පෞර්ෂය හා හැසිරීම මත.
    කලින් ගෝඨාභයට නැති ලොකු බලයක් ලැබෙනවා.
    ඔහුට ඇති පෞර්ෂය රටට වැඩක් ගන්න තැනට පත්වීම රටට යහපත්:yes:

    YAKO DINANNA ILLANA ONE ISSELLA, OKA ILLANNE NAHA,
    ETHI BALAYAK NAHA,
    NIKAN MADYA SANDARSHANA SAHA WAHALLU SALLI WIYADAN KARALA MINISSU EKATHU KARAN KARANA WEDA OWA,
    ANIKA RAJAPAKSHALATA OWA SULU MANASIKA ASAWAL BAN,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,��මේක තමයි ඉතින්

    GOTHAPU KATHA NWEI, GODAK ETHTHA KATHA,MEWA YATA GIYA DEAL WALIN, DANUTH WENNE EKA THAMAI, DEKKADA MY3 TA LOKU WEDAGATH THANATHURAK DENAWA KIYALA DEAL EKAK DALA THIYENNE RAJAPAKSHALA
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,👆මේක තමයි ඉතින්

    උ ගෙවල් හදන්නේ නිකන් නෙවි මචං...ණයක් දෙන්නේ ගේ හදන්න...හැදුවේ නැත්නම් ඉඩමෙනුත් එලවනවා...කැලෑ කපලා ගෙවල් හදලා මොකක්ද බං ඇති වැඩේ..මුන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ...
     
    :rofl::rofl::rofl:

    කට්ටියට සෑහෙන්න රිදිලා...ගෝටා නම් කරන්නේ නෑ කිව්වා ජනාධිපති අපේක්ෂක කමට....ශිරන්ති / චමල් කිව්වා ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ...ගෝටව nominate කරාට පස්සෙත් කියනවා ගෝටා නෙවිලු ඉල්ලන්නේ...අනේ බං සිරිකොතේ ගල් සෙට් එකත් එක්ක ගලක් කපාගෙන පුක පාරක් දාගෙන හිටපං හීන දකින්නේ නැතිව

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈.

    .
    .
    .
    .
    .

    ඒ අතින් බලද්දි තේරෙනවා මේ ආණ්ඩුව කොච්චර දුර්වලද කියලා...
    අවුරුදු 5කට කිට්ටුවෙන්න ඇවිල්ලත් තාම බැරිවුනා වැරදි ඔප්පු කරල හිරේ විලංගුවෙ දාන්න....

    මඩ නෙවෙයි ඇත්ත නම් තොපි අවුරුදු 5ක් පොල් ගෑවද ඔප්පු කරලා හිරේ දාන්නේ නැතුව

    ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,👆මේක තමයි ඉතින්

    ඒ මනුස්සය ලියලා තිබෙන ඔක්කොම ඇත්ත නෙවෙයි.
    ඔක්කොම බොරුත් නෙවෙයි.

    ඇත්ත ඒවාට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ රනිල් සහ මහින්ද අතර බැඳීම නිසා වෙන්න ඕනේ.

    සිරිලිය ගිණුම 222222222V කියලා අයිඩෙන්ටිටි කාඩ් එකකට හදලා තිබුණේ. තානාපතිකම් කරපු අය ගැන, මල්වානේ ගෙදර, ස්පෝට් චැනල් එක ගැන, ලංසා ගැන, ඩෙසි ආච්චි වගේ දේවල් නීතියෙන් ක්‍රියාත්මක උනේ නැහැ. ඒ හෙතුම ඇති ගෝඨාව ගෙන්වන්න. මොකද ගෝඨාට යම් විශේෂිත හැකියාවක් තිබෙනවා. ඒ පෞර්ෂය. නැවත මහින්දගේ රනිල්ගේ ප්‍රෝඩාවන් වලට හසු වෙලා රට ඉතිරි වෙයිද?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උ ගෙවල් හදන්නේ නිකන් නෙවි මචං...ණයක් දෙන්නේ ගේ හදන්න...හැදුවේ නැත්නම් ඉඩමෙනුත් එලවනවා...කැලෑ කපලා ගෙවල් හදලා මොකක්ද බං ඇති වැඩේ..මුන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ...

    ඉඩමෙන් එළවනවා නම් හොඳයිනේ.
    සජිත් කියන්නේ රනිල් මහින්ද ටයිප් එකේ කෙනෙක් කියලා තේරෙන්නේ නෑ හුඟක් අයට.
    විමල් කලෙත් ගෙවල් හදනවා කියලා කරලා තිබෙන්නේ ඕකම තමයි. වෙනස ඉඩමෙන් එළවන්නේ නැතුව කාටහරි විකුණගන්න දීලා තිබෙන එක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    :rofl::rofl::rofl:

    කට්ටියට සෑහෙන්න රිදිලා...ගෝටා නම් කරන්නේ නෑ කිව්වා ජනාධිපති අපේක්ෂක කමට....ශිරන්ති / චමල් කිව්වා ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ...ගෝටව nominate කරාට පස්සෙත් කියනවා ගෝටා නෙවිලු ඉල්ලන්නේ...අනේ බං සිරිකොතේ ගල් සෙට් එකත් එක්ක ගලක් කපාගෙන පුක පාරක් දාගෙන හිටපං හීන දකින්නේ නැතිව

    ANEY BAN UBALAWAGE API LANKAWE PUKA DENNE NAHA OI, UBALA THAMI PUKA DEELA ARA GENA INNE, THOITA THAMAI RIDILA THIYENNE, 225 EKATA DEAL DALA GODA YANAWA, UBALA WAHALLU WAGE PUKA DENAWA, KEEYAK HARI HAMBA KARALA GODA YANNA BALAPALLA,
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්

    itin me aurudu 5 ubalage sajith amathi wela inna anduwa pol gewada.. owwa ekak hati oppu karanna tibbane... dan gale runna balala wage eheta meheta pacha halanne nethuwa hitapan. ubalagemai gewenne...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    ANEY BAN UBALAWAGE API LANKAWE PUKA DENNE NAHA OI, UBALA THAMI PUKA DEELA ARA GENA INNE, THOITA THAMAI RIDILA THIYENNE, 225 EKATA DEAL DALA GODA YANAWA, UBALA WAHALLU WAGE PUKA DENAWA, KEEYAK HARI HAMBA KARALA GODA YANNA BALAPALLA,

    ලංකාවෙත් නෙවිනම් ඉන්නේ නාහෙන් අඩන්නේ නැතිව හිටපංකෝ

    :angry::angry::angry::angry: