එළකිරි කොල්ලෙක්;24696645 said:As I could remember there were a few of my class colleagues who were doing Biology for ALs (Actually some went to Med fac as well) who had various bone parts with them![]()
එළකිරි කොල්ලෙක්;24696645 said:As I could remember there were a few of my class colleagues who were doing Biology for ALs (Actually some went to Med fac as well) who had various bone parts with them![]()
it's okay. im sure they werent smelly. it's okay so long as u dont keep em in their disgusting form so u can contemplate on human body.
I think there are legal ways to obtain a skeleton. (not the plastic ones which are mostly available now)
But exhuming a body to do this is naturally against the law.


මැරුණම සරීරෙ වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ පන්සලටත් දුන්න නං හරි හාමුදුරුවන්ට භාවනා කරන්න.



මේ දීලයැ මුන් සොහොනෙන් හාරල නෙ. එහෙම එක එකාට අනුන්ගේ මිනී හාරන්න දෙන්න පුළුවන්යැ.දීල තමා දැන් හාමුදුරුවො හිරේ![]()
ඊට පස්සෙ කියයි හාමුදුරුවො කැනිබල්ස්ල නෙක්රොෆයිල්ස් ල කියල
ආතල් නෙ ?![]()
මේ දීලයැ මුන් සොහොනෙන් හාරල නෙ. එහෙම එක එකාට අනුන්ගේ මිනී හාරන්න දෙන්න පුළුවන්යැ.





there u have another religion venerating dead bodies
it's not natural u know seeing dead bodies as something that demand respect and veneration. its entirely a cultural phenomena. scientifically speaking a dead body is nothing but a decaying set of organs where u wont find anything that require human rights, property rights, medical attention or anything. it would just lie there and decay in peace.
my point is u can see a new religion taking over right before ur eyes. one that has neither empirical nor rational groundings yet powerful enough to get rid of a living persons academic needs![]()
මනුස්සය මැරිල හින්ද ඕනේ එකෙක්ට මිනිය හාරගෙන යන්න ඉඩ දීල බලන් ඉමු එහෙනංමැරිච්ච කෙනාගෙ මිනිය අයිති කාටද
විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද මිනියක අයිතිය ?
මොකක්ද අයිතිය කියන්නෙ ?
මිනියයි පණ පිටිං ඉන්න කෙනයි අතරෙ අන්වීක්ශෙකිං හරි මොකකිං හරි බලන්න පුලුවන් සම්බන්ධයක් තියෙනවද ?
අයිතිය තීරණය කරන්න පාවිච්චි කරන විද්‍යාත්මක උපකරණය මොකක්ද
මිනී හරනව කියන්නැතුව archaeology කිව්වනං ඉවරයිනෙ
![]()
පුදුම කතානෙ මුන් කියන්නේ අම්මප
මනුස්සය මැරිල හින්ද ඕනේ එකෙක්ට මිනිය හාරගෙන යන්න ඉඩ දීල බලන් ඉමු එහෙනංපුදුම කතානෙ මුන් කියන්නේ අම්මප
![]()

Sorry I wasn't referring to meditation at all. You are absolutely correct there.
Only thought about educational needs.

මම දන්නා ආරන්යක හාමුදුරු නමක්, මෘත ශරීරයක් පවුලේ කැමැත්තෙන් ඉල්ලා ගත්ත....
ඒකාලේ නම් මිනිස්සු වැඩිය ඕව ප්‍රසිද්ද කලේ නෑ...




