illegal meditation techniques

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Congratulations Buddhists
    It's officially illegal to do Patikkula Manasikaraya in Sri Lanka :)

    image.png

    and this
    c536ff219e2e53defd0a58b540b49944.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එළකිරි කොල්ලෙක්;24696645 said:
    As I could remember there were a few of my class colleagues who were doing Biology for ALs (Actually some went to Med fac as well) who had various bone parts with them :p

    it's okay. im sure they werent smelly. it's okay so long as u dont keep em in their disgusting form so u can contemplate on human body.
     
    අපාය පෙන්නන්න ඇති බං. පත්තර කාරය හොල්මං මන්දිරයක් කියල ලියල වචනෙ දන්නැතුව. වැඩි වෙනසක් නෑනෙ. ඒකට තියන්න සීය කෙනෙක්ගෙ කටු ටික ගත්ත :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,890
    8
    35,556
    113
    it's okay. im sure they werent smelly. it's okay so long as u dont keep em in their disgusting form so u can contemplate on human body.

    I think there are legal ways to obtain a skeleton. (not the plastic ones which are mostly available now)
    But exhuming a body to do this is naturally against the law.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I think there are legal ways to obtain a skeleton. (not the plastic ones which are mostly available now)
    But exhuming a body to do this is naturally against the law.

    :yes:
    there u have another religion venerating dead bodies :yes:
    it's not natural u know seeing dead bodies as something that demand respect and veneration. its entirely a cultural phenomena. scientifically speaking a dead body is nothing but a decaying set of organs where u wont find anything that require human rights, property rights, medical attention or anything. it would just lie there and decay in peace.

    my point is u can see a new religion taking over right before ur eyes. one that has neither empirical nor rational groundings yet powerful enough to get rid of a living persons academic needs :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මැරුණම සරීරෙ වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ පන්සලටත් දුන්න නං හරි හාමුදුරුවන්ට භාවනා කරන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරුණම සරීරෙ වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ පන්සලටත් දුන්න නං හරි හාමුදුරුවන්ට භාවනා කරන්න.

    දීල තමා දැන් හාමුදුරුවො හිරේ :rofl: :sorry:
    ඊට පස්සෙ කියයි හාමුදුරුවො කැනිබල්ස්ල නෙක්‍රොෆයිල්ස් ල කියල :rolleyes:
    ආතල් නෙ ? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දීල තමා දැන් හාමුදුරුවො හිරේ :rofl: :sorry:
    ඊට පස්සෙ කියයි හාමුදුරුවො කැනිබල්ස්ල නෙක්‍රොෆයිල්ස් ල කියල :rolleyes:
    ආතල් නෙ ? :rolleyes:
    මේ දීලයැ මුන් සොහොනෙන් හාරල නෙ. එහෙම එක එකාට අනුන්ගේ මිනී හාරන්න දෙන්න පුළුවන්යැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ දීලයැ මුන් සොහොනෙන් හාරල නෙ. එහෙම එක එකාට අනුන්ගේ මිනී හාරන්න දෙන්න පුළුවන්යැ.

    මැරිච්ච කෙනාගෙ මිනිය අයිති කාටද :P
    විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද මිනියක අයිතිය ?
    මොකක්ද අයිතිය කියන්නෙ ? :P
    මිනියයි පණ පිටිං ඉන්න කෙනයි අතරෙ අන්වීක්ශෙකිං හරි මොකකිං හරි බලන්න පුලුවන් සම්බන්ධයක් තියෙනවද ? :P
    අයිතිය තීරණය කරන්න පාවිච්චි කරන විද්‍යාත්මක උපකරණය මොකක්ද :P
    මිනී හරනව කියන්නැතුව archaeology කිව්වනං ඉවරයිනෙ :P

    c536ff219e2e53defd0a58b540b49944.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,890
    8
    35,556
    113
    :yes:
    there u have another religion venerating dead bodies :yes:
    it's not natural u know seeing dead bodies as something that demand respect and veneration. its entirely a cultural phenomena. scientifically speaking a dead body is nothing but a decaying set of organs where u wont find anything that require human rights, property rights, medical attention or anything. it would just lie there and decay in peace.

    my point is u can see a new religion taking over right before ur eyes. one that has neither empirical nor rational groundings yet powerful enough to get rid of a living persons academic needs :yes:

    Sorry I wasn't referring to meditation at all. You are absolutely correct there.
    Only thought about educational needs.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මැරිච්ච කෙනාගෙ මිනිය අයිති කාටද :P
    විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද මිනියක අයිතිය ?
    මොකක්ද අයිතිය කියන්නෙ ? :P
    මිනියයි පණ පිටිං ඉන්න කෙනයි අතරෙ අන්වීක්ශෙකිං හරි මොකකිං හරි බලන්න පුලුවන් සම්බන්ධයක් තියෙනවද ? :P
    අයිතිය තීරණය කරන්න පාවිච්චි කරන විද්‍යාත්මක උපකරණය මොකක්ද :P
    මිනී හරනව කියන්නැතුව archaeology කිව්වනං ඉවරයිනෙ :P

    c536ff219e2e53defd0a58b540b49944.jpg
    මනුස්සය මැරිල හින්ද ඕනේ එකෙක්ට මිනිය හාරගෙන යන්න ඉඩ දීල බලන් ඉමු එහෙනං :baffled: පුදුම කතානෙ මුන් කියන්නේ අම්මප :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මනුස්සය මැරිල හින්ද ඕනේ එකෙක්ට මිනිය හාරගෙන යන්න ඉඩ දීල බලන් ඉමු එහෙනං :baffled: පුදුම කතානෙ මුන් කියන්නේ අම්මප :no:

    https://en.wikipedia.org/wiki/Slippery_slope
    :P
    A slippery slope argument (SSA), in logic, critical thinking, political rhetoric, and caselaw, is a logical fallacy[1] in which a party asserts that a relatively small first step leads to a chain of related events culminating in some significant (usually negative) effect.[2] The core of the slippery slope argument is that a specific decision under debate is likely to result in unintended consequences. The strength of such an argument depends on the warrant, i.e. whether or not one can demonstrate a process that leads to the significant effect. This type of argument is sometimes used as a form of fearmongering, in which the probable consequences of a given action are exaggerated in an attempt to scare the audience.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම දන්නා ආරන්‍යක හාමුදුරු නමක්, මෘත ශරීරයක් පවුලේ කැමැත්තෙන් ඉල්ලා ගත්ත....
    ඒකාලේ නම් මිනිස්සු වැඩිය ඕව ප්‍රසිද්ද කලේ නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Sorry I wasn't referring to meditation at all. You are absolutely correct there.
    Only thought about educational needs.

    there are legitimate ways to acquire anything. it's just law and social norms. what im interested in here and wanted to point out is the underlying foundation of those norms and laws :)
    we are so used to somethings we arent even aware those are mere beliefs and go on questioning the validity and morality of other actions based on those unquestioned statements we take for granted.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්නා ආරන්‍යක හාමුදුරු නමක්, මෘත ශරීරයක් පවුලේ කැමැත්තෙන් ඉල්ලා ගත්ත....
    ඒකාලේ නම් මිනිස්සු වැඩිය ඕව ප්‍රසිද්ද කලේ නෑ...

    ඇත්ත තත්වෙ එහෙම ලේසියෙන් ඉල්ලන්නත් බෑනෙ බං :baffled:
    කොහොමද මැරෙන්න ඉන්න වයසක සීය කෙනෙක් හරි ආච්චෙ කෙනෙක් හරි ඉන්න ගෙදරකට ඒ මිනිස්සුන්ගෙ ලමයින්ගෙන් මට අම්මව/තාත්තව මැරුණාම මිනිය දෙන්න පුලුවන්ද කියල ඇහුවාම :sorry:
    ගහල පන්නයි :sorry:
    මිනිස්සුන්ගෙ විශ්වාස ඇදහිලි ප්‍රශ්න කරද්දි කේන්ති යනව :yes:
    වැඩේ තියෙන්නෙ තමන් rationalists ල කියල හිතාගෙන ඉන්න අය ඇදහිලි විදිහට දකින්නෙ සමාජයෙන්ම ආගම් කියල ලේබල් කරල තියෙන ඒවගෙ විශ්වාස කිහිපයක් විතරයි
    මේව ආගම් කියල ලේබල් නොකරපු ආගම්
    ඉතිං පහර වදින්නෙත් නෑ ප්‍රශ්න කෙරෙන්නෙත් නෑ හැමෝම එකා වගේ මල මිනියකට ඇති අන්වීක්ශයකිංවත් දකින්න බැරි දෙයක් වෙනුවෙන් හඬ නගනව :yes:
    නරක දෙයක් නෙමේ ඒත් මිනිස්සු තමන් හැදෙන සංස්කෘතියෙ විශ්වාස විශ්වාස විදිහට දකිනව අඩුයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    යේක කෙත්ත, පීය, කඩුව, කිනිශ්ෂ තමා තියාගත්තා ප්‍රශ්ණෙ නේ. එටකටු තියාගත්තා තමා වෙරදි.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    wtf did i just read ? who the hell used this real skeleton in a holman mandiraya ? its like disrespecting the dead person