illegal meditation techniques

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    https://en.wikipedia.org/wiki/Slippery_slope
    :P
    A slippery slope argument (SSA), in logic, critical thinking, political rhetoric, and caselaw, is a logical fallacy[1] in which a party asserts that a relatively small first step leads to a chain of related events culminating in some significant (usually negative) effect.[2] The core of the slippery slope argument is that a specific decision under debate is likely to result in unintended consequences. The strength of such an argument depends on the warrant, i.e. whether or not one can demonstrate a process that leads to the significant effect. This type of argument is sometimes used as a form of fearmongering, in which the probable consequences of a given action are exaggerated in an attempt to scare the audience.
    ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේම මිනියක් හොරෙන් හාරල අවභාවිත කරපු උදාහරණයක් දීල තියෙන්නේ ඒ බොරුවක්ද එතකොට :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wtf did i just read ? who the hell used this real skeleton in a holman mandiraya ? its like disrespecting the dead person

    read my other replies :)

    ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේම මිනියක් හොරෙන් හාරල අවභාවිත කරපු උදාහරණයක් දීල තියෙන්නේ ඒ බොරුවක්ද එතකොට :shocked:

    archaeology වල කරන්නෙ මිනී හොරෙං හාරල අවභාවිතා කිරීමක්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    archaeology වල කරන්නෙ මිනී හොරෙං හාරල අවභාවිතා කිරීමක්ද ?

    නැතුව නැතුව ඒවගේ අයිතිකාරයෝ අනික් උන්ට හාර හාර අතගාල බලන්න නෙවේ නෙ ඕව වලලල තියෙන්නෙ. උන්ගේ පපුව පැලිලා මැරේවි අනාගතේ මිනිස්සු මේව කරන බව දැනගත්තොත්.

    එකම වෙනස ඒවා වළදාපු මිනිස්සු දැන් නෑ නෙ ඉතිං කාටවත් අවුලක් නෑ. ඊයේ පෙරේද වලලපුව එහෙමය ඒවා වලලපු උන් දන්නා අඳුරන මිනිස්සු පණ පිටින් ඉන්නව නෙ මලක් පහනක් හරි ඇවිත් පත්තු කරන්න ඒක වලලපු විදිහට තියන්න එපැයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතුව නැතුව ඒවගේ අයිතිකාරයෝ අනික් උන්ට හාර හාර අතගාල බලන්න නෙවේ නෙ ඕව වලලල තියෙන්නෙ. උන්ගේ පපුව පැලිලා මැරේවි අනාගතේ මිනිස්සු මේව කරන බව දැනගත්තොත්.

    එකම වෙනස ඒවා වළදාපු මිනිස්සු දැන් නෑ නෙ ඉතිං කාටවත් අවුලක් නෑ. ඊයේ පෙරේද වලලපුව එහෙමය ඒවා වලලපු උන් දන්නා අඳුරන මිනිස්සු පණ පිටින් ඉන්නව නෙ මලක් පහනක් හරි ඇවිත් පත්තු කරන්න ඒක වලලපු විදිහට තියන්න එපැයි

    මල් පහන් පත්තු කරන්නැති ඒව ?
    ගෙදර මිනිස්සු කනත්ත පැත්ත පලාතෙ එන්නෙවත් නැත්තං ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මල් පහන් පත්තු කරන්නැති ඒව ?
    ගෙදර මිනිස්සු කනත්ත පැත්ත පලාතෙ එන්නෙවත් නැත්තං ?
    පැත්ත පලාතේ එන්නේ නැතිවුනාට එක එකාට හාරන්න නෙවේ නෙ ඒවා වලදාන්නේ මිනිය සමාදානේ පොලවට පස් වෙන්න කියලනේ වියදන් කරල වලලන්නේ. එතකොට ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවනෙ අපි නාවත් මේක මේ විදිහටම තියෙයි කියල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පැත්ත පලාතේ එන්නේ නැතිවුනාට එක එකාට හාරන්න නෙවේ නෙ ඒවා වලදාන්නේ මිනිය සමාදානේ පොලවට පස් වෙන්න කියලනේ වියදන් කරල වලලන්නේ. එතකොට ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවනෙ අපි නාවත් මේක මේ විදිහටම තියෙයි කියල.

    එතකොට archaeology වලදි හාරණ ඒවගෙ එහෙම බලාපොරොත්තු වුනේ නැද්ද ? :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,831
    3,009
    113
    ඔය මිනීය කිසියම් අපරාදයකට සම්බන්ධ එකක් උනානම් මොකද වෙන්නේ කිසියම් අපරාදයකට සම්බන්දයි කියලා දනගෙන පස්සෙ ගොඩදාන්න ඕන උනොත් මොකද වෙන්නේ ඇක්සිඩන්ට් එකකදි හරි ගාතනයකදී හරි මම දන්න තරමිනි මිනීය පුච්චන්න බෑ එහෙම වලදාපු එකක් ගොඩදාගන ආවනම් ඒකත් හරිද ඔය මැරිච්ච එකා දරුනු වසන්ගත රෝගෙකින් මැරිච්ච එකෙක් නම් මොකද වෙන්නේ මචන් ගෙනත් තියගත්තොත් එහෙම ඕන ඕන විදිහට වල්වල් හාරලා මිනී ගොඩදාන එක නීතිවිරෝදී බන් මම දන්න විදිහට නම් අනිත් එක ඒක එතිකල් නෑ කරන්න ඕන හාමුදුරු කෙනෙක්ට එහෙම දෙයක් අවශ්‍යනම් ඒක ලබාගන්න අවශ්‍ය නිවැරදි ක්‍රමවේදයක් හදන එක
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එතකොට archaeology වලදි හාරණ ඒවගෙ එහෙම බලාපොරොත්තු වුනේ නැද්ද ? :baffled:
    ඉතින් ඒ මිනිස්සු දැන් නෑනෙ උන්ගේ බලාපොරොත්තුවත් උන් එකක්ම පොලවට පස් වෙලා නෙ. කොටින්ම බල්ලෙක්වත් ඒවා හෑරුවට බුහ් ගාල විරෝධයක් පාන්නේ නෑ නෙ ඉතිං හාරනව හිතේ හැටියට. ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු එහෙමය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මිනීය කිසියම් අපරාදයකට සම්බන්ධ එකක් උනානම් මොකද වෙන්නේ කිසියම් අපරාදයකට සම්බන්දයි කියලා දනගෙන පස්සෙ ගොඩදාන්න ඕන උනොත් මොකද වෙන්නේ ඇක්සිඩන්ට් එකකදි හරි ගාතනයකදී හරි මම දන්න තරමිනි මිනීය පුච්චන්න බෑ එහෙම වලදාපු එකක් ගොඩදාගන ආවනම් ඒකත් හරිද ඔය මැරිච්ච එකා දරුනු වසන්ගත රෝගෙකින් මැරිච්ච එකෙක් නම් මොකද වෙන්නේ මචන් ගෙනත් තියගත්තොත් එහෙම ඕන ඕන විදිහට වල්වල් හාරලා මිනී ගොඩදාන එක නීතිවිරෝදී බන් මම දන්න විදිහට නම් අනිත් එක ඒක එතිකල් නෑ කරන්න ඕන හාමුදුරු කෙනෙක්ට එහෙම දෙයක් අවශ්‍යනම් ඒක ලබාගන්න අවශ්‍ය නිවැරදි ක්‍රමවේදයක් හදන එක

    1%කටත් වඩා අඩු සම්භාවිතාවයක් තියෙන දෙයක්.
    ඒත් වෙන්න බැරි නැහැ
    ඒත් සමාජය විරුද්ධ වෙන්නෙ මේ හේතු නිසා නෙමේ
    මේ වගේ අඩු සම්භාවිතාවයක් තියෙන හේතු ගොඩක් කෑම වලටත් කියන්න පුලුවන්
    ඒවගෙදිත් මිනිස්සු විරුද්ධ වෙන්නෙ ඒත් ඒ හේතු නිසා නෙමේ

    ඉතින් ඒ මිනිස්සු දැන් නෑනෙ උන්ගේ බලාපොරොත්තුවත් උන් එකක්ම පොලවට පස් වෙලා නෙ. කොටින්ම බල්ලෙක්වත් ඒවා හෑරුවට බුහ් ගාල විරෝධයක් පාන්නේ නෑ නෙ ඉතිං හාරනව හිතේ හැටියට. ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු එහෙමය.

    ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ගානක්වත් නෑනෙ
    පොලිසිය දැනගෙන තියෙන්නෙත් වෙන කවුරු හරි කියලනෙ
    මිනිය අයිති වෙලා හිටපු කෙනත් පොලොවට ඇටකටු වෙලා
    මිනිය අයිති කෙනාව දැනගෙන උන්නු අය දන්නෙත් නෑ මෙහෙම දෙයක් වෙලා කියල වල පැක්කෙ ඇවිල්ලවත් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ගානක්වත් නෑනෙ
    පොලිසිය දැනගෙන තියෙන්නෙත් වෙන කවුරු හරි කියලනෙ
    මිනිය අයිති වෙලා හිටපු කෙනත් පොලොවට ඇටකටු වෙලා
    මිනිය අයිති කෙනාව දැනගෙන උන්නු අය දන්නෙත් නෑ මෙහෙම දෙයක් වෙලා කියල වල පැක්කෙ ඇවිල්ලවත් නෑ

    ඉතිං උඹ කියන්නේ පොලිසිය ඕනේ කෙනෙක්ට සොහොන් හාරන්න ඉඩ දීල හෑරුවට පස්සේ පවුලේ කවුරුහරි ඇවිත් පැමිණිලි කරනවද ම්නිස්සු ඒකට විරුද්ද වෙනවද කියල බලන් ඉන්න ඕනේ. විරුද්ද උනොත් විතරක් අර හාරපු එකාව අල්ලං යන්න ඕනේ, මිනිය ආයෙත් උස්සන් ගිහින් අර මිනිස්සුන්ගේ සෝ සුසුම් මැද ආයෙත් වියදන් කරලා වලලන්න ඕනේ. විරෝධයක් ආවේ නැත්තන් හා කමක් නෑ ඕනේ එකක් කරගනින් කියල නිකන් ඉන්න ඕනේ, වලලපු උනුත් cctv දාගෙන බලන් ඉන්න ඕනේ උන්ගේ අම්ම තාත්ත වලලපු තැන්වල මේක උස්සන් යයිද කියල.

    එහෙමද හොඳ නැත්තන් එකෙක්වත් හාරන්නේ නෑ හෑරුවොත් අල්ලනවා කියල පොදුවේ නීතියක් දාන එකද හොඳ.
     
    එහෙම කිව්වෙ නෑ කටුස්සො :baffled:
    ඔයා විශ්වාස කරනවද නෑදෑ කවුරුත් වල ගැන හොයන්න නැති මනුස්සයෙක්ව වුනත් මැරිල වලදාපුවහම කාටවත් හිතෙන හිතෙන පලියට ඒ වල ගොඩදාල මැරිච්ච මනුස්සයට අගෞරව කරන එක වැරදියි කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :P
    එහෙම කිව්වෙ නෑ කටුස්සො :baffled:
    ඔයා විශ්වාස කරනවද නෑදෑ කවුරුත් වල ගැන හොයන්න නැති මනුස්සයෙක්ව වුනත් මැරිල වලදාපුවහම කාටවත් හිතෙන හිතෙන පලියට ඒ වල ගොඩදාල මැරිච්ච මනුස්සයට අගෞරව කරන එක වැරදියි කියල
    අගෞරවයක් නං මොකද්ද බලන්න බලු කපුටෙක්වත් නැත්තන් නිකන් සොහොනේ ඉඩ නාස්ති කරන්නේ අහවල් එකටද මමනං කියන්නේ ඒවා පුච්චල දාන්න ඕනේ :yes: ඔහොම හැම එකාම වලලන්න ගියොත් මේකේ වසන්න වෙන්නේ නෑ අපිට හැමතැනම සොහොන් කොත් තියෙයි.

    අන්න එහෙම එකක් නං හාමුදුරු කෙනෙක්ට භාවනා කරන්න ඉල්ලගන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Budu hamuduruwo deshana karala thiyenne hamuduruwarunta sohonata yanna kiyala misak, sohone mala mini pansalata genna kiyala newe. Samahara aranya senasana wala marenna kalin liyumak liyala body eka pansale bawana karana hamuduruwarunta denawalu. Ehema ewa nam legal. Mala mini ussan ena eka nam illegal wadak. Holman mandira walata ganna eka kohomath waradi.
     
    සොහොනෙ ඉඩ නැති වෙන්නෑ බං. සොහොන් කොත් සමහර ඒවගෙ අලුතෙන් හදන්න දෙන්නෙත් නෑ ලේසියෙන්. හෙන ගානක් ගෙවන්න වෙනව. කාලයක් ගියහම ඩෝසර් ගෙනල්ල සේරම සමතලා කරල දානව ඒ තැන් වල ආයෙ වලලන්න පුලුවන්. සමහර වෙලාවට ඉතිං වලලපු කටු කෑලි දිරල උඩත් එනව. සමහර වෙලාවට වල හාරං යද්දි වෙන මිනී පෙට්ටි වලත් වදිනව. ඒක උඩිං තියල වලලල දානව.

    ඉල්ලන්න පුලුවන් තමා. එක පාරට ඉල්ලන්න ගිහිං ගුටි කන්නත් පුලුවන් :rofl: ඒක වෙනම කතාවක්. ඒක නෙමේ point එක වුනේ. මල මිනී වලට ගරු කිරීම කියන්නෙ cultural phenomena එකක් ඒ ගැන විශ්වාසය ශ්‍රද්ධාව ඇති කරන්නෙ හැදෙන වැඩෙන සංස්කෘතිය නැතුව මාර natural දෙයක් නෙමේ කියලයි කිව්වෙ. ඉස්සර ලංකාවෙ වුනත් කලේ මිනිහෙක් මැරුනහම කැලේට ගිහිං මිනිය විසික් කරල ආපු එක. ඔය ට්‍රැක්ටරෙන් වැලි දදා යන චාරිත්‍ර එහෙම හැදිල තියෙන්නෙ ඕවට තමා. කැලේට ගියහම ආයෙ එන පාර හොයාගන්න බැරිවුනොත්. සංස්කෘතිය වෙනස් වුනා, මිනී කැලේට විසික් කරන එක අගෞරවාන්විත දෙයක් වුනා මිනී වලලන්න පුච්චන්න පටං ගත්ත ඒව වැඩිවෙද්දි මිනියකට ගෞරව කරන්න ඕනෙ කියන විශ්වාසය සංස්කෘතියට කාවැදුන. දැන් මිනියක් ගොඩදානව කියන්නෙ පවුලෙ කාටවත් ප්‍රශ්නයක් නැති වුනත්, පවුලෙ කවුරුත් නැති වුනත්, වසංගතයක් වෙන්න පුලුවන් ලෙඩක් හැදිල මැරුන කෙනෙක් නෙමේ වුනත් සමාජයට හානි කරන සිදුවීමක් අර සංස්කෘතියෙ පදනමේ තියෙන ඇදහීමකට පිටුපාන නිසා. මිනියක් ගොඩදානව නෙමේ මිනී මස් කෑම බලු මස් කෑම lover වෙනුවෙන් සොහොනක් හදල තෑගි දීම වගේ දේවලුත් ඔච්චර තමා. නීතිය හැදිල තියෙන්නෙත් මිනිස්සුන්ගෙ විශ්වාස පදනම් වෙලා. ගිහිං කනතු හාර හාර අහුවෙන ඇට කටු පන්සල් ඉස්සරහිං ගිහිං තියන්න කිව්වෙ නෑ. හාරන්න ආසම නං ඉතිං archaeologist කෙනෙක් කියල හිතේ මවාගෙන පරිස්සමින් දෙතුන් වතාවක් ගොඩකරපු තැනකිං හාරපල්ල හොයන්නත් බෑ හොයන්න එන්නෙත් නෑ :yes: