ප්‍රථම_වරට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රථම වරට චන්දය දෙවන වර ගණන් කිරීමක්

    මෙවර ජනාධිපතිවරණයේදී
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහ් අම්මගෙ හුත්තේ පොලිටිකල් වලට වෙනිම්ම සෙක්ශන් එකක් හදන්න බැරි හැටියක් මෙහ් ලොකු උන්නැහෙට
    අවොත් මොකෙක් ගෙ හරි පොලිටිකල් ජරාවක් ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙහ් අම්මගෙ හුත්තේ පොලිටිකල් වලට වෙනිම්ම සෙක්ශන් එකක් හදන්න බැරි හැටියක් මෙහ් ලොකු උන්නැහෙට
    අවොත් මොකෙක් ගෙ හරි පොලිටිකල් ජරාවක් ...

    enjoy the show. :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං හැම වතාවෙම දෙතුන් පාරක් ගැනල බලල නේන්නං ප්‍රතිඵල වලට එවන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බං .. දෙවන වාරය ප්‍රථමයෙන් ගණන් කරනවා කියන්නේ කොහොමත් එක පාරයිනේ ගණන් කරන්නේ .... :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බං .. දෙවන වාරය ප්‍රථමයෙන් ගණන් කරනවා කියන්නේ කොහොමත් එක පාරයිනේ ගණන් කරන්නේ .... :eek:

    :shocked:
    නෑ බං මං හිතන්නෙ දෙවනි පාර ගනං කරන එක මුලිංම ගනං කරනවද කොහෙද මේ පාර
    එතකොට පලවෙනි වර ගනං කිරීමක් නෑ
     
    ජනාධිපතිවරණෙ මනාප ගැන උඹල දැනගෙන ඉඳලම නෑ. පව් යකෝ උඹල :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :shocked:
    නෑ බං මං හිතන්නෙ දෙවනි පාර ගනං කරන එක මුලිංම ගනං කරනවද කොහෙද මේ පාර
    එතකොට පලවෙනි වර ගනං කිරීමක් නෑ

    :yes:
    එතකොට වෙලාවත් ඉතිරියි. නිරවද්‍යතාවයත් වැඩි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉතිං බං හැම වතාවෙම දෙතුන් පාරක් ගැනල බලල නේන්නං ප්‍රතිඵල වලට එවන්නෙ

    ඉතින් බං .. දෙවන වාරය ප්‍රථමයෙන් ගණන් කරනවා කියන්නේ කොහොමත් එක පාරයිනේ ගණන් කරන්නේ .... :eek:

    :shocked:
    නෑ බං මං හිතන්නෙ දෙවනි පාර ගනං කරන එක මුලිංම ගනං කරනවද කොහෙද මේ පාර
    එතකොට පලවෙනි වර ගනං කිරීමක් නෑ

    :baffled::baffled:

    මේ නාථ sir ට විහිලු කොරල...උඹල දෙන්නව expose කලොත් එහෙම කිරියට පාඩුයි....

    අපි වගේ නෙමෙයිනේ උඹල දෙන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:
    නෑ බං මං හිතන්නෙ දෙවනි පාර ගනං කරන එක මුලිංම ගනං කරනවද කොහෙද මේ පාර
    එතකොට පලවෙනි වර ගනං කිරීමක් නෑ

    දෙවෙනි පාර ගණන් කරාට පස්සේ වත් පලවෙනි පර ගණන් කරනවද දන්නේ නෑ ...:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled:

    මේ නාථ sir ට විහිලු කොරල...උඹල දෙන්නව expose කලොත් එහෙම කිරියට පාඩුයි....

    අපි වගේ නෙමෙයිනේ උඹල දෙන්න...

    සෑර් අපිව කොම්පියුස් කරා ....:eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවෙනි පාර ගණන් කරාට පස්සේ වත් පලවෙනි පර ගණන් කරනවද දන්නේ නෑ ...:eek:

    එහෙම කරන එකක් නෑ බං
    පලවෙනි වතාවෙම දෙවනි පාර ගනං කලහම අරූ කියල තියෙනව වගේ නිරවද්‍යතාවය වැඩියිනෙ
    මොකක් හරි අවුලක් වුනොත් කෙලිංම 10 වෙනි වතාව වගේ ගනං කරයි :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සෑර් අපිව කොම්පියුස් කරා ....:eek:

    ප්‍රථම වරට කියෙව්වම මටත් තේරුනේ නැහැ බන් ....දෙවන වර කියවන්න උනා...

    දැන් තේරුනා වගේ ඉන්නවා ඉතින්...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කරන එකක් නෑ බං
    පලවෙනි වතාවෙම දෙවනි පාර ගනං කලහම අරූ කියල තියෙනව වගේ නිරවද්‍යතාවය වැඩියිනෙ
    මොකක් හරි අවුලක් වුනොත් කෙලිංම 10 වෙනි වතාව වගේ ගනං කරයි :yes:

    පොඩි හරි අවුලක් වෙන්න තියන චාන්ස් එක අඩු කරගන්න පලවෙනි පාරම 10වෙනි වතාව ගණන් කරා නම් හරි ...:yes: දෙවෙනි වතාව උනත් ශුවර් නෑනේ අපේ අයගේ ... :sorry: