ප්‍රථම_වරට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රථම වරට කියෙව්වම මටත් තේරුනේ නැහැ බන් ....දෙවන වර කියවන්න උනා...

    දැන් තේරුනා වගේ ඉන්නවා ඉතින්...:baffled:


    සෑර්ගේ පොස්ට් කියවද්දී දෙවෙනි වතාව මුලින් කියෝපන්... මොකද පලවෙනි වතාව කොහොමත් තේරෙන්නේ නෑ ...:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි හරි අවුලක් වෙන්න තියන චාන්ස් එක අඩු කරගන්න පලවෙනි පාරම 10වෙනි වතාව ගණන් කරා නම් හරි ...:yes: දෙවෙනි වතාව උනත් ශුවර් නෑනේ අපේ අයගේ ... :sorry:

    එතකොට 541100 බලනවනෙ බං ඇයි 1-9 වෙනි වතාවල් ටික ගනං කලේ නැත්තෙ කියල :sorry:
    එහෙම ලේ්‍සියෙන් 541100 ව රවට්ටන්න බෑ :no:
    ඒකයි කෙලිංම දෙවනි වර ගනං කිරීමෙන් පටං ගන්න හිතල තියෙන්නෙ මේ පාර :yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113

    සෑර්ගේ පොස්ට් කියවද්දී දෙවෙනි වතාව මුලින් කියෝපන්... මොකද පලවෙනි වතාව කොහොමත් තේරෙන්නේ නෑ ...:yes:

    :rofl::rofl: